slt රවුටරයක් තියෙනවා. ඒක කාර් එකට ගහලා තියෙන එක සාර්ථකද? සෙටප් එකට internet ගන්න.
නිකන් තියෙන රවුටරය නිසා බැලුවේ. සිග්නල් අවුල්ද ?අර්බුදයක් නෑ වෙනම. ෆොන් එකක් අරන් හොට්ස්පොට් කලොත් මොකෑ සිම් දෙකක් දානා පුලුව්ව්න් සිග්නල් නැති උනොත් අනිත් එකෙන් යන්ඩත් පිලුවන් බ්ලූටූත් සින්දු දාන්නත් ප්ලුවන්
නිකන් තියෙන රවුටරය නිසා බැලුවේ. සිග්නල් අවුල්ද ?හොඳ pocket router1ක් කියාගෙන යන්නpocket router1ක් තියපන්.
සිග්නල් තත්වේ කොහොමද මේකේwingle එකක් අරන් ගහන්න.
heavy download යන්නැත්තම් අවුලක් නෑ. no space, low voltage, low consumptionසිග්නල් තත්වේ කොහොමද මේකේ
pocket router ekak aran palayan ban ita wada lesiy. mama dan awurudu dekak withara thisse ehema karanne. car eka on karapu gaman badu on wenwa(usb powered).slt රවුටරයක් තියෙනවා. ඒක කාර් එකට ගහලා තියෙන එක සාර්ථකද? සෙටප් එකට internet ගන්න.
හොඳ පොකට් රවුටරයක් මොකක්ද මචෝpocket router ekak aran palayan ban ita wada lesiy. mama dan awurudu dekak withara thisse ehema karanne. car eka on karapu gaman badu on wenwa(usb powered).
heavy download යන්නැත්තම් අවුලක් නෑ. no space, low voltage, low consumption


mama nam use karanne Huawei ekak. loku router gahagena natanna onaeth na ban. signal awulak aweth na ada wenakal.හොඳ පොකට් රවුටරයක් මොකක්ද මචෝ
------ Post added on Nov 6, 2024 at 6:36 PM
පොඩි එවුන් දෙන්නට Youtube යන්න බහින බහින තැන් වල ෆෝන් එක තියලා යන්න වෙනවා. ඒකයි බැලුවේ. car සෙටප් එකටත් සිම් එකක් ගහන්න පුළුවන්. ඒකෙ පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා.බොරැ වැඩක් මිට්ටො සිග්නල් ඩ්‍රොප් වෙනව. ෆෝන් එකෙන් හොට්ස්පොට් යන එක තමා හරි.
අවුල් නම් ඩිස්කනෙක්ට් කරලා දාන්න බැලුවෙනිකං තියෙනම් ගහල දාපන්, මොනෝත්තක්ද මේකෙ උන්ගෙන් අහ අහ ඉන්නෙ. එහෙම එකක් නැතුවට වඩා තියෙන එක හොඳයි නෙ. මම ඉස්සරම එකක් ගහං හිටියා පොඩි පොඩි වැඩ වලට. අවුලක් නෑ ඉතින් කොළඹට`