කාර් එකට වයිෆයි රවුටරයක් ගහන එක සාර්ථකද?

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    slt රවුටරයක් තියෙනවා. ඒක කාර් එකට ගහලා තියෙන එක සාර්ථකද? සෙටප් එකට internet ගන්න.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,403
    113
    අර්බුදයක් නෑ වෙනම. ෆොන් එකක් අරන් හොට්ස්පොට් කලොත් මොකෑ සිම් දෙකක් දානා පුලුව්ව්න් සිග්නල් නැති උනොත් අනිත් එකෙන් යන්ඩත් පිලුවන් බ්ලූටූත් සින්දු දාන්නත් ප්ලුවන්
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    අර්බුදයක් නෑ වෙනම. ෆොන් එකක් අරන් හොට්ස්පොට් කලොත් මොකෑ සිම් දෙකක් දානා පුලුව්ව්න් සිග්නල් නැති උනොත් අනිත් එකෙන් යන්ඩත් පිලුවන් බ්ලූටූත් සින්දු දාන්නත් ප්ලුවන්
    නිකන් තියෙන රවුටරය නිසා බැලුවේ. සිග්නල් අවුල්ද ?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    normal router ekata power yanawa wadi. pocket or phone ekak thiyanna heavy use wennattan. habai heat unoth risk pocket or phone, dekema nattery thiyenawane
     
    • Like
    Reactions: sasi1017

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    slt රවුටරයක් තියෙනවා. ඒක කාර් එකට ගහලා තියෙන එක සාර්ථකද? සෙටප් එකට internet ගන්න.
    pocket router ekak aran palayan ban ita wada lesiy. mama dan awurudu dekak withara thisse ehema karanne. car eka on karapu gaman badu on wenwa(usb powered).
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    pocket router ekak aran palayan ban ita wada lesiy. mama dan awurudu dekak withara thisse ehema karanne. car eka on karapu gaman badu on wenwa(usb powered).
    හොඳ පොකට් රවුටරයක් මොකක්ද මචෝ

    heavy download යන්නැත්තම් අවුලක් නෑ. no space, low voltage, low consumption
    :love::love:
    ------ Post added on Nov 6, 2024 at 6:36 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    හොඳ පොකට් රවුටරයක් මොකක්ද මචෝ

    :love::love:
    ------ Post added on Nov 6, 2024 at 6:36 PM
    mama nam use karanne Huawei ekak. loku router gahagena natanna onaeth na ban. signal awulak aweth na ada wenakal.
    wahane start karama badu on wenawa. engine eka off karala wifi ekata mokekwath connect une nethnam tika welawakin auto off wenawa.
     
    • Like
    Reactions: sasi1017

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    starlink gattama dialog router eka car ekata danna inne math.

    1730900557055.png
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    බොරැ වැඩක් මිට්ටො සිග්නල් ඩ්‍රොප් වෙනව. ෆෝන් එකෙන් හොට්ස්පොට් යන එක තමා හරි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    නිකං තියෙනම් ගහල දාපන්, මොනෝත්තක්ද මේකෙ උන්ගෙන් අහ අහ ඉන්නෙ. එහෙම එකක් නැතුවට වඩා තියෙන එක හොඳයි නෙ. මම ඉස්සරම එකක් ගහං හිටියා පොඩි පොඩි වැඩ වලට. අවුලක් නෑ ඉතින් කොළඹට`
     
    • Like
    Reactions: Any.key

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    මම Mobile Router එකක් තියලා තියෙන්නෙ... අවුලක් නෑ
    වාහනේ සෙටප් එකේ GPS වලටත් ඕනෙ නිසා
     
    • Like
    Reactions: sasi1017

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    බොරැ වැඩක් මිට්ටො සිග්නල් ඩ්‍රොප් වෙනව. ෆෝන් එකෙන් හොට්ස්පොට් යන එක තමා හරි.
    පොඩි එවුන් දෙන්නට Youtube යන්න බහින බහින තැන් වල ෆෝන් එක තියලා යන්න වෙනවා. ඒකයි බැලුවේ. car සෙටප් එකටත් සිම් එකක් ගහන්න පුළුවන්. ඒකෙ පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා.

    නිකං තියෙනම් ගහල දාපන්, මොනෝත්තක්ද මේකෙ උන්ගෙන් අහ අහ ඉන්නෙ. එහෙම එකක් නැතුවට වඩා තියෙන එක හොඳයි නෙ. මම ඉස්සරම එකක් ගහං හිටියා පොඩි පොඩි වැඩ වලට. අවුලක් නෑ ඉතින් කොළඹට`
    අවුල් නම් ඩිස්කනෙක්ට් කරලා දාන්න බැලුවෙ
    ------ Post added on Nov 6, 2024 at 7:55 PM