Reverse camera display

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මගෙ වාහනේ (FB15) දැනට reverse cam එකක් තියෙනව සහ ඒකෙ display එක තියෙන්නෙ center mirror එකට set කරල.

    ඒක අයින් කරල මට ඕන මෙන්න මේ මෙතනට (ac එකට පහළින් ඒ cabin එක remove කරල) display එකක් දාන්න හිතන් ඉන්නෙ

    bb3d3f71-8979-4152-b3c8-db9e50f48038.jpeg

    එච්චර පොඩි ඒව තියෙනවද??? :confused:

    මේකට double din panel එක දාන්න පුළුවන් digital ac unit එකත් එක්ක මෙන්න මේ වගේ

    WhatsApp Image 2024-08-16 at 1.23.36 PM.jpeg


    ඒක පොඩ්ඩක් ගණන් හන්දයි මම අරහෙම දෙයක් බැලුවෙ... :( 21ක් කියනව...

    එහෙම නැත්තම් front and rear දෙකම තියෙන dash cam එකක් හයි කරගන්නද?

    මගෙ දැනට තියෙන reverse cam එකට ඒ dash cam එකෙන් line එක දෙන්න පුළුවන්ද?

    මගෙ දැන් තියෙන reverse cam එකේ night vision තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඔතනට දාන්න බෑ...
    උඩ සිංගල් ඩින් ප්ලේයර් එක තියෙන තැනට ඩිස්ප්ලේ තියෙන ප්ලේයර් එනව...
    ඩබල් ඩින් ප්‍රමාණයේ ඩිස්ප්ලේ එකක් තියෙන, සිංගල් ඩින් කන්සෝල් එකට දාන්න පුලුවන් ප්ලේයර් එකක් දාන්න...
     
    • Like
    Reactions: NRTG