කාර් එකට හොඳ ටයර් මොනවද? උදව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාර් එකට හොඳ ටයර් මොනවද? උදව්

    මගේ කාර් එකේ ටයර් 4 මාරු කරන්න ඕන..
    මට දැනගන්න ඕන මොනවද හොඳ ටයර් වර්ග සහ මොනවද බලන්න ඕන ටයර් ගනිද්දි කියලා..
    ටයර් වලටත් වොරන්ටි එකක් දෙනවා නේද කිලෝමීටර් ගානට වගේ?
    ඒ වගේම ටයර් 4ම දානවා නම් වීල් එලයින්මන්ට් එක ෆ්රී දෙන ඔෆර්ස් එහෙම තියෙනවා නේද?
    ටයර් දාගන්න හොඳ ශොප්ස් මොනවද?
    කාර් වැඩ්ඩොන්ගෙන් උදව් ඕන..
    ටයර් සයිස් එක 195/65/15
    ටයර් වල ගනන් එහෙම කොහොමද කියලත් දැන ගන්න ඕන..
    ස්තුතියි! ජය!
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ ඔක්කොම හොදයි.

    tyres-brands-1.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ammatasiri low profile tires da owa
    mage 195/65/15. Good Year, Dunlop shape habai ganan. Mama nam damme Mirage kiyala normal ekak.

    මචං උබේ එකම තමයි..
    මට ටයිප් කරද්දි වැරදිලා..
    ගනන් එහෙම කොහොමද බං..
    ටයර් එක හොදයිද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    dunlop, pirelli, bridgestone, michalin, continental, yokohoma, maxxis වගේ හොද ටයර් සෙට් එකක් දාපං, නැත්නම් වාහනෙත් ඉවරයි...., සමහර විට උඹත් ඉවර වෙන්න පුලුවන්.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    machan, puluwan nam Toyo danna.. poddak ganan habai.. mage dan 48000km wage gihin thiyenawa thama katta hondata thiyenawa..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    GT and Maxxis nm epoooo

    Dunlop dapn aulk na :D

    එල...

    dunlop, pirelli, bridgestone, michalin, continental, yokohoma, maxxis වගේ හොද ටයර් සෙට් එකක් දාපං, නැත්නම් වාහනෙත් ඉවරයි...., සමහර විට උඹත් ඉවර වෙන්න පුලුවන්.

    එල..

    Bridgestone
    mage thiyenne okamai
    13 ganak une

    තෑන්ක්ස්...

    machan, puluwan nam Toyo danna.. poddak ganan habai.. mage dan 48000km wage gihin thiyenawa thama katta hondata thiyenawa..

    මචං කොහෙන්ද දැම්මේ?
    කීයක් උනාද?