කාර් එකට හොඳ ටයර් මොනවද? උදව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලාබෙට දානවා නං GT radial
    වැඩි ගානට දානවා නං මිචලිං,යොකොහාමා,ටොයෝ,ඩන්ලොප්

    එල..

    :lol:

    oya Tyre wala awulak newei ban. shit happens

    samanyen wam peththe Tyres walata mokak hari hena gediyak path wenawamai

    ඇයි බං?
    වෙන අවුලක් වෙන්න බැහැ මොකද අලුත් කාර් එක..

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    :lol:

    oya Tyre wala awulak newei ban. shit happens

    samanyen wam peththe Tyres walata mokak hari hena gediyak path wenawamai

    Uba CEAT eke light truck ekata ena 8PR ekai wena hoda brand ekakui dala balapan ko wenas nedda kiyala.., handling comfort dekama wenas wenawa.. CEAT kiyanne maha thada tyre ekak.. gale gahanawa wage thama walawal walata wetenne.. car tyres try karala na.. van tyre CEAT dala tiyenawa hathurek ta wat kiyanne na CEAT danna kiyala.. hub bearings 2parak giya.. CEAT use karapu kale.. den ewa na.. NANKANG, MAXXIS :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ow ban tyre hoda nam dala therumak na.. ape aiyala thithata alignment tiyanneth na :no:
    ඒව නම් එහෙම තමා බන්..

    ඇයි මචං එහෙම කියන්නේ?
    සමාන්‍යෙන් ඉස්සරහ ටයර් දෙක පැත්තට ගෙවෙනව.. ඒ නිසා පැත්ත මාරු කරලත් දානව නැත්නම් ඒව පස්සට දානව. ගොඩක්ම ඉස්සරහ තම වැඩිපුර ගෙවෙන්නෙ. ඒත් පස්සෙදෙක තව පොඩ්ඩක් වැඩිපුර දුවන්න පුලුවන්. 4ම එක පාර දාපුවාම අර ගැප් එක අඩු වෙන නිසා ඊලග පාර ලඟ ලඟ ටයර් 4ම දාන්න ඕනෙ. අපේ ආර්තිකේ හැමදාම එකවගේ නෑනෙ.. ඒ නිසා ගැප් එක තියන් යන එක හොදයි... ඔලුවට බරක් නෑ. අනික ටයර් එකක් කීයක්ද දැන්.. කරුමෙට ඕවයි ඉන්ශුරසුයි ඔක්කොම එකපාර ආපුහාම කෙලවෙනවා සුපිරියටම

    මේකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1728871
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒව නම් එහෙම තමා බන්..

    සමාන්‍යෙන් ඉස්සරහ ටයර් දෙක පැත්තට ගෙවෙනව.. ඒ නිසා පැත්ත මාරු කරලත් දානව නැත්නම් ඒව පස්සට දානව. ගොඩක්ම ඉස්සරහ තම වැඩිපුර ගෙවෙන්නෙ. ඒත් පස්සෙදෙක තව පොඩ්ඩක් වැඩිපුර දුවන්න පුලුවන්. 4ම එක පාර දාපුවාම අර ගැප් එක අඩු වෙන නිසා ඊලග පාර ලඟ ලඟ ටයර් 4ම දාන්න ඕනෙ. අපේ ආර්තිකේ හැමදාම එකවගේ නෑනෙ.. ඒ නිසා ගැප් එක තියන් යන එක හොදයි... ඔලුවට බරක් නෑ. අනික ටයර් එකක් කීයක්ද දැන්.. කරුමෙට ඕවයි ඉන්ශුරසුයි ඔක්කොම එකපාර ආපුහාම කෙලවෙනවා සුපිරියටම

    මේකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1728871

    එල මචං..
    තෑන්ක්ස්..