කාර් එකට හොඳ ම ඔටෝ ගියර් ඔයිල් එක මොකද්ද?
TOYOTA Corolla AE110 (Auto / 1998) කාර් එකට දාන්න හොඳ ම
ඔටෝ ගියර් ඔයිල් එක / ATF (Automatic Transmission Fluid) මොකද්ද?
Please help me !
TOYOTA Corolla AE110 (Auto / 1998) කාර් එකට දාන්න හොඳ ම
ඔටෝ ගියර් ඔයිල් එක / ATF (Automatic Transmission Fluid) මොකද්ද?
Please help me !
. Hoda mechanic kenekta kiyala gear box 1 sump and filter 1 galawala sudda karala danna. Calibrate karanna oni ne. 4 liters can 1 ganna. 3.25 ltrs withara yanne.
Mthaka widihata discount ekka oil can eka Rs. 4750 withara wenawa. Jaya wewa!