කාර් එකේ ඇතුල හරියට සුද්ද කරගමු

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දම්රෝ එකේ තියනවා wet & dry එකක් රු.9900.00ට,එක වාහනේට සහ ගෙදර කර්ටන් සෝෆා අනන් මනං සුද්ද කරගන්නත් එක්ක ගානට වටිනවා


    තව ඉනෝවෙක්ස් එකක් තියනව 7775 ට,එකත් වහානෙට විතරක් පාවිච්චි කරන්න හොඳයි

    Capture010.JPG

    9900 innovax එකක් තමා මන් ලගත් තියෙන්නේ. වාහනේ වැකුම් කරන්න කියලා අරගත්තට ඉදල හිටලා තමා වාහනේ වැකුම් කරන්නේ.upholstary ක්ලිනර් එකක් ගන්න ඕනේ. අනිත් ඒවා නම් ගෙදර තියෙනවා. කම්පවුන්ඩ් , බී කට් එහෙමත් ගෙනත් තියාගෙන ඉන්නේ...
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    car එකට හොඳ, ලොකු ලොකු ගනන් නැති Vacuum Cleaner එකක් කියපල්ලකො ගන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    .upholstary ක්ලිනර් එකක් ගන්න ඕනේ. අනිත් ඒවා නම් ගෙදර තියෙනවා. කම්පවුන්ඩ් , බී කට් එහෙමත් ගෙනත් තියාගෙන ඉන්නේ...

    Clay bar එකක් එහෙමත් තියේද ?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    හපෝ උන් රවුමට රවුමට අතුල්ලලා රවුම් ඉරි අඳිනවා පේන්ට් එකේ, වාහන ඔක්කොම හෝදන්නේ එකම රෙදි කෑල්ලෙන්, රෝද හෝදන රෙද්දම ආයේ බාල්දියේ ඔබල අරං බොඩි එකත් හෝදනව :angry: අන්තිමේ ඒකම මිරිකලා වාහනේ පිහල දානවා :angry::angry: ඇතුල සුද්ද කරන්න ගියාම ඒ සී වෙන්ට් අස්සට රෙදි ඔබල අදිනව :dull:

    තනියෙන් ගෙදරදී සුද්ද කරගන්න එක දාහෙන් සම්පතයි :baffled:

    කියලා වැඩක් නැහැ බං , මුන් වාහන කනවා.
    පිහදාන්න ගිහිල්ලා සමහර එවුන් AC කවුළු කඩනවා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මන් ඊයේ ඔය ගේම දුන්න. 10ට පටන් අරන් හවස 4යි ඉවර කරනකොට. Exterior & Interior

    Interior clean කරද්දී door hinges lubricate කරන්න අමතක කරන්න එපා. කවුරුහරි දන්නවද හොද lubricator එකක් moving පාර්ට්ස් වලට ගහන?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මන් ඊයේ ඔය ගේම දුන්න. 10ට පටන් අරන් හවස 4යි ඉවර කරනකොට. Exterior & Interior

    Interior clean කරද්දී door hinges lubricate කරන්න අමතක කරන්න එපා. කවුරුහරි දන්නවද හොද lubricator එකක් moving පාර්ට්ස් වලට ගහන?


    WURTH ලගේ තියෙනවා හොද ඒවා...


     
    • Like
    Reactions: Sonique