කාර් එකේ ඉස්සරහ ටයර් දේක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔවු බන් alto 2015


    අඩේ එච්චරටම අවුල්ද, මන් හිතුවේ නෑ බන්. දැන් අමතර ටැයර් එක 80 size එක තියේන්නේ. ඒක දාලා දුවනවා එහෙනම්, අරකට මොකක් හරි කරනවා.
    ------ Post added on Nov 8, 2021 at 3:54 PM
    ක්ලච් එක එජස් කරල බලන්න ගියර් වැටෙන එක හරියයි.
    සමහර විට ක්ලච් පොම්පෙ වොශර් ගිහින් ඇති....