තව අවුරුද්දකින් විතර තව ප්‍රශ්ණ 6 -7 ක්වගේ එක්ක එන්නේ මචං
වටේ තියෙන කෑලි ටිකයි ටයර් එකයි ඔක්කටම කෙලවෙලා මෙස් එකක් වෙන්නේ
වටේ තියෙන කෑලි ටිකයි ටයර් එකයි ඔක්කටම කෙලවෙලා මෙස් එකක් වෙන්නේ
තොත්ත බබාල කාර් අරගෙන අපිට තියෙන කරදරයක්සොකට්සොපර් එකක්වත් දාගන්න සල්ලි නැත්තං
ඇයි කාර් ගත්තෙ![]()

KYB brand new දැම්මත් original වගේ නෑ නේද? මට නන් තේරුනේ stiff කියලා original ආපු ඒවට වඩා.repair option eka karala wade deka wei da kiyala ban baya, eke awul walin wena wena leda awilla
brand new danawa nan ekak 28 k wenawa , kyb
repair karoth ekak 9500
2016 car ekak
ekak 28 000 i, repair karoth 9500 i
------ Post added on Aug 20, 2025 at 6:54 PM
2016 baleno
------ Post added on Aug 20, 2025 at 6:55 PM
form my personal experience, repair karana eka therumak na. agu pil wala repair karana ewunge kisima standard ekak nahaneකාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?
අලුතෙන් දාන්න අමාරුයි ඉන්න ආර්ථික තත්වය එක්ක
![]()
බාසෙක් කිව්ව රෙපෙයාර් කරන්න එපා, ඊට පස්සෙ ටයර් ඇදේට ගෙවෙනව .. බ්ලා බ්ලා .. මට ඌවත් ශුවර් නෑ, ඌත් මකබාස්
ride quality ek kohoma d bn? original ek wage thibba d?Brand new KYB
mona d KYB d ? kohen d damme?mage N16 ekata 4ma damma giya sathiye. brand new giya 150k wage. brand new dana eka thamai hoda.
Kadawatha ganemulla road ekeda?7500 for shock @ a place in kadawatha. one day repair if you go early morning
if you are short for cash what can you do?
you can take the risk and do it if you like.
Shock- absorberත්‍රෙඩ් එකක් දාන්න කලින් ඕකට කියන නම ඉගෙන ගනින්.. ඕකට කියන්නේ සොකට් සෝබර්.. ඉස්සර කීර්ති ධර්මසිරිසි සර් රස කතාවකුත් කියනවා..
මේ පාඩුවේ හිටපන්Shock- absorber
Shock eka absorb kara ganna nisai ehema kiyanne
KYB damme. mama car eka hadana workshop eke mechanic damme. pora panchikawaththen aran enne badu.ride quality ek kohoma d bn? original ek wage thibba d?
mona d KYB d ? kohen d damme?
------ Post added on Aug 21, 2025 at 5:34 PM