මචන්ලා මගේ car එකේ dash board එකෙන් කුබි එනවා :angry: :angry:.මොකක්ද මුන් එලවන්න කරන්න ඕන.... chemical එකක් නැද්ද spray කරන්න.