කාර් එකේ පොත ට්‍රාන්සර් කරගත්තා

thusthara

Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    2023-04-17 නාරාහේන්පිට RMV එකට ගිහින් Doucments ටික දුන්නා 2023-07-01 ගෙදරට පොත ආවා.
    * මන් ලග තිබ්බේ open papers පරණ transfer papers සෙට් එක මං ලග තිබ්බේ.නොමල් service යද්දි පරණ අයිතිකරුගේ අයිඩි එකේ ෆොටෝ කොපියක් ඕනේ වුනේ නැ.
    නොමල් service එකට රුපියල් 5150 එකක් ගත්තා. ලයිසන් කරේ නැ අවුරුදු 5 කින් එකත් කරගෙනම ගියේ.එක කරගන්න ගියාම තමා පරන අයිති කාරයාව හොයාගෙන යන්න උනේ.එයාගේ වයස 83ක් (ගැහැණු කෙනෙක්) එයාගේන් ලියුමක් ලියාගෙන ගිහින් තමා ලයිසන් අලුත් කරේ.එයාට තාම එයාට කාර් එක මතකයි. පොතේ පරන අයිතිකාරයෝ ටික අයින් කරලා තියෙන්නේ දැන්.අන්තිම දෙන්නගේ විස්තර විතරයි තියෙන්නේ.
     
    Attachments

    • book.jpeg
      book.jpeg
      177.4 KB · Views: 134

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පොත අතින් අතට ගිය වාහන ගන්න එපා බන්. උබ නූලෙන් බේරුනාට ඕවා හෙනම මරාල. කලින් අයිති කාරයෙක් උගේ ෆෝම් එක බැරි වෙලාවත් RMvයවලා තිබ්බොත් දවසකට රු100 ගනේ දඩේ වදින්නේ. සමහරු 50000 පන්නලා දඩ ගෙවනවා බන්.

    කව්දාවත් අදුරන්නෙ නැති එකෙක්ගෙන් වාහනයක් ගත්තොත්, එදාම ගිහින් වන්ඩේ සර්විස් එකෙන් පොත ට්‍රාන්සර් කරගන්න .ඒක තමයි හොදම් ක්‍රමය. මොකක් හරි අවුලක් තිබ්බොත් ඉක්මනින් විසදගන්න පුළුවන්.
     
    thusthara

    Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    පොත අතින් අතට ගිය වාහන ගන්න එපා බන්. උබ නූලෙන් බේරුනාට ඕවා හෙනම මරාල. කලින් අයිති කාරයෙක් උගේ ෆෝම් එක බැරි වෙලාවත් RMvයවලා තිබ්බොත් දවසකට රු100 ගනේ දඩේ වදින්නේ. සමහරු 50000 පන්නලා දඩ ගෙවනවා බන්.

    කව්දාවත් අදුරන්නෙ නැති එකෙක්ගෙන් වාහනයක් ගත්තොත්, එදාම ගිහින් වන්ඩේ සර්විස් එකෙන් පොත ට්‍රාන්සර් කරගන්න .ඒක තමයි හොදම් ක්‍රමය. මොකක් හරි අවුලක් තිබ්බොත් ඉක්මනින් විසදගන්න පුළුවන්.
    2017 මන් වාහනේ ගත්තේ පස්සේ තමා තෙරුනේ. ට්‍රාන්සර් කර ගත්තම ලෙසියි කියලා.
     
    කලින් අයිති කාරයා ෆෝම් එක යවලා තිබ්බ නම් උබට ලක්‍ෂ 1.5ක් විතර ගෙවන්න වෙනවා නේද බන්. එහෙම උනා නම් කොහොමද ආතල් එක :P
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අඩේ මගෙන් 11000 ක් ගත්තනේ. උබ කොහොමද එච්චර අඩුවට කරේ. අවුරුදු පහක් ඇතුලත අයේ මාරු කරොත් වැඩි වෙන නිසාද දන්නේ නැ.
     
    • Love
    Reactions: thusthara

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    අඩේ මගෙන් 11000 ක් ගත්තනේ. උබ කොහොමද එච්චර අඩුවට කරේ. අවුරුදු පහක් ඇතුලත අයේ මාරු කරොත් වැඩි වෙන නිසාද දන්නේ නැ.
    මම onday 11500ඉ කලේ මචන් numbure plate එක්කම දැන් මාස 7කට කලින්
     
    thusthara

    Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    කලින් අයිති කාරයා ෆෝම් එක යවලා තිබ්බ නම් උබට ලක්‍ෂ 1.5ක් විතර ගෙවන්න වෙනවා නේද බන්. එහෙම උනා නම් කොහොමද ආතල් එක :P
    ehenam wena pothak gahnawa bn eka labai.

    අඩේ මගෙන් 11000 ක් ගත්තනේ. උබ කොහොමද එච්චර අඩුවට කරේ. අවුරුදු පහක් ඇතුලත අයේ මාරු කරොත් වැඩි වෙන නිසාද දන්නේ නැ.
    one day da? normal service da? mcn?
    ------ Post added on Jul 3, 2023 at 2:08 PM

    මට 40000ක් ගියා. හැබැයි වහනෙ ලීසින් කරලා අරන් තියෙන්නේ
    arriyas ekath ekkada?
    ------ Post added on Jul 3, 2023 at 2:09 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පොත අතින් අතට ගිය වාහන ගන්න එපා බන්. උබ නූලෙන් බේරුනාට ඕවා හෙනම මරාල. කලින් අයිති කාරයෙක් උගේ ෆෝම් එක බැරි වෙලාවත් RMvයවලා තිබ්බොත් දවසකට රු100 ගනේ දඩේ වදින්නේ. සමහරු 50000 පන්නලා දඩ ගෙවනවා බන්.

    කව්දාවත් අදුරන්නෙ නැති එකෙක්ගෙන් වාහනයක් ගත්තොත්, එදාම ගිහින් වන්ඩේ සර්විස් එකෙන් පොත ට්‍රාන්සර් කරගන්න .ඒක තමයි හොදම් ක්‍රමය. මොකක් හරි අවුලක් තිබ්බොත් ඉක්මනින් විසදගන්න පුළුවන්.
    මේක හරි.
    ලංකාවේ ඇතැම් ගොබ්බ තියරි වලට අනුව පොත ට්‍රාන්සර් නොවී ඕනස්ලා 100 ක් මාරු උනත් අවුලක් නෑ. හැබැයි පොත ට්‍රාන්සර් උනොත් ඕනර්ස්ලා 15 ක් ඉන්න එක මාර ලෙඩක්.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Bro advice me.

    i have a 3weel
    this was purchased through leasing company
    lease was ended in last year , Sep-17 Precisely

    this vehicle belong to my father and he was the one who purchased through lease company.
    now he is gone. :(
    lease company advice me that they can't transfer the vehicle to me even i'm the one who paying the rest of arrears.
    instead they handover the book and extra key to my mother.

    now i want to transfer this vehicle to my name, its still under lease company name.

    can you point me the right direction.?

    how can i transfer this to my name ?

    note my mother made no objection towards this. she also wants to transfer this to my name.

    i;'m worried because if i face a accident in future my old mother have to face the police nonsense.
     
    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    ehenam wena pothak gahnawa bn eka labai.

    one day da? normal service da? mcn?
    ------ Post added on Jul 3, 2023 at 2:08 PM

    arriyas ekath ekkada?
    ------ Post added on Jul 3, 2023 at 2:09 PM
    One day service බම් අරියස් මොකුත් නැ. කලින් ලීසින් තිබ්බ එකාගෙන් මගෙ නමට හැරෙව්වා
     
    • Wow
    Reactions: thusthara

    thusthara

    Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    Bro advice me.

    i have a 3weel
    this was purchased through leasing company
    lease was ended in last year , Sep-17 Precisely

    this vehicle belong to my father and he was the one who purchased through lease company.
    now he is gone. :(
    lease company advice me that they can't transfer the vehicle to me even i'm the one who paying the rest of arrears.
    instead they handover the book and extra key to my mother.

    now i want to transfer this vehicle to my name, its still under lease company name.

    can you point me the right direction.?

    how can i transfer this to my name ?

    note my mother made no objection towards this. she also wants to transfer this to my name.

    i;'m worried because if i face a accident in future my old mother have to face the police nonsense.
    firstly transfer your 3wheel in finance company to your mother .then transfer to your name.

    One day service බම් අරියස් මොකුත් නැ. කලින් ලීසින් තිබ්බ එකාගෙන් මගෙ නමට හැරෙව්වා
    finance eken ube namata harawannnada echchara giye?
    ------ Post added on Jul 3, 2023 at 2:54 PM

    මේක හරි.
    ලංකාවේ ඇතැම් ගොබ්බ තියරි වලට අනුව පොත ට්‍රාන්සර් නොවී ඕනස්ලා 100 ක් මාරු උනත් අවුලක් නෑ. හැබැයි පොත ට්‍රාන්සර් උනොත් ඕනර්ස්ලා 15 ක් ඉන්න එක මාර ලෙඩක්.
    පොතේ ඔව්නර්ස් ලා ගාන ප්‍රින්ට් වෙන නිසා මිනිස්සු ට්‍රාන්සර් නොකර ඉන්නේ. ආයේ විකුණන කොට මාකට් අඩු වෙන නිසා.
    ------ Post added on Jul 3, 2023 at 2:57 PM