ඔව් බම් ලීසින් එකෙ කපායිලා 4000ක් ගත්තාOne day service බම් අරියස් මොකුත් නැ. කලින් ලීසින් තිබ්බ එකාගෙන් මගෙ නමට හැරෙව්වා
ඔව් බම් ලීසින් එකෙ කපායිලා 4000ක් ගත්තාOne day service බම් අරියස් මොකුත් නැ. කලින් ලීසින් තිබ්බ එකාගෙන් මගෙ නමට හැරෙව්වා
නොමල් බන් මාස දෙකක් ගියා එන්නත්. ඔය මොකක් හරි සින් එකක් තිබ්බා නෙද අවුරුදු පහක් ඇතුලත ආයේ කරනවානම් ගාන වැඩි වෙන. මොකද මම අවුරුද්දක් විතර ඇතුලත තමා ආයේ කර ගත්තේ.ehenam wena pothak gahnawa bn eka labai.
one day da? normal service da? mcn?
------ Post added on Jul 3, 2023 at 2:08 PM
arriyas ekath ekkada?
------ Post added on Jul 3, 2023 at 2:09 PM
thank you brofirstly transfer your 3wheel in finance company to your mother .then transfer to your name.
finance eken ube namata harawannnada echchara giye?
------ Post added on Jul 3, 2023 at 2:54 PM
පොතේ ඔව්නර්ස් ලා ගාන ප්‍රින්ට් වෙන නිසා මිනිස්සු ට්‍රාන්සර් නොකර ඉන්නේ. ආයේ විකුණන කොට මාකට් අඩු වෙන නිසා.
------ Post added on Jul 3, 2023 at 2:57 PM
ඔව් බම්thank you bro
i/ll try that