කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
short wenawada? nathnam udeta pini hinda ehema unada?කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
short wenawada? nathnam udeta pini hinda ehema unada?
Clip ලූස් කන්ටැක්ට් ඇති. ඔහොම්ම තියන්න එපාග කරන්ට් 1ක ගන්නවා වැඩිනිසා හෝලඩර් උණු වෙලා ගිණි ගන්න උනත් පුලුවන්.කාර් එකෙ ලයිට් එකෙන් එක පාරට දුම් දැම්මා නේ? ඇයි ඒ?? බල්බ් එක පල්ග් කරන තැනින් තමා දුම් දාන්නෙ. ගලවලා බලද්දි නම් පෙනවා H4 ලයිට් තියෙන්නෙ. ගිනි ගයි ද???
Clip ලූස් කන්ටැක්ට් ඇති. ඔහොම්ම තියන්න එපාග කරන්ට් 1ක ගන්නවා වැඩිනිසා හෝලඩර් උණු වෙලා ගිණි ගන්න උනත් පුලුවන්.
gini gani yako remove them. fuse eka bypass karalada tyenne? fuse yanna one harinam. wt is ur car?
බල්බ් 1කේ පින් වලට වයර් කනෙක්ට් කරලා තියන ක්ලිප් යකෝ. බල්බ් 1කට කරන්ට් 1ක ගන්නවා වැඩී. ක්ලිප් 1ක බුරුලට තිබ්බොත් එතන ස්පාක් 1කක් ඇති වෙලා එතන හීට් 1ක වැඩි වෙනවා. මේවා සරල දේවල්නේ යකෝ. බල්බ් එකේ හෝල්ඩර් එක ඇතුලේ තියන ක්ලිප් ටික තදකරගනින් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කියලා.කිලිප් ලූස් කියන්නෙ මොකක් ද බන්? වයරින් කරන එකෙක්ට පෙන්නන්න වෙයි ද?
බල්බ් 1කේ පින් වලට වයර් කනෙක්ට් කරලා තියන ක්ලිප් යකෝ. බල්බ් 1කට කරන්ට් 1ක ගන්නවා වැඩී. ක්ලිප් 1ක බුරුලට තිබ්බොත් එතන ස්පාක් 1කක් ඇති වෙලා එතන හීට් 1ක වැඩි වෙනවා. මේවා සරල දේවල්නේ යකෝ. බල්බ් එකේ හෝල්ඩර් එක ඇතුලේ තියන ක්ලිප් ටික තදකරගනින් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට කියලා.
ෆයර් එක්ස්ටින්ගුෂර් එකක් වාහනේ තියාගනිං කෝකටත්. උඩ කියලා තියන ක්ලිප් සීන් එක වහාම බලවගනිං
Hari Wattage eke Bulbs da dala thiyenne.. Samahara un 55W watts design karala thiyena Housing / Wiring walata 100W Bulbs danawa.. eeta passe Wiring ekai Holder ekai unu wenawa.. Godak wahana gini ganne oya cae eka hinda.. Relay ekata Wiring ekata oroththu nodena current ekak wiring eken yanakota rath wenawa.. loku wattage bulbs danawa num wenama relay dala wiring karanna oni.. relay / Harness kit ekak dala..
බය වෙන්න ඔ්න තමා බං. හදාගනිං ඉක්මණට
ලයිට් වලට යන ෆියුස් එක හරි එකක්ද තියෙන්නෙ කියල බලන්න.
වැඩි ඇම්පියර් ගාණක එකක් දාලද දන්නෑ. එතකොට ෆියුස් යන්න ඕනෙ තැන් වලදි, ෆියුස් යන්නෙ නැතුව, වයර් සොකට් පිච්චෙනව.
121 neda, normally Dim ekata enne 55W High ekata 60W.. eeta wada danakota ithin ohoma case wenawa.. Housing ekath unu wenawa... Eliya wadikaraganna oni num High Performance Bulb dekak danna.. ewage wattage wadi wenne naa.. Eliya wadi witharai.. Philips num Extreme Vision / Racing Vision Osram num Night breaker plus Laser..ටහුඩු එහෙම සීන් එකක් ද බන් මේ? හැලිජන් ද මොකක් ද කියන එකෙත් තියනවා ද බන් ඕවා? තියෙන watt ගාන බලා ගන්නෙ කොහොම ද බන්? දාල තියෙන්නෙ නම් 90වොට් බල්බ් දෙකක්.
මක බාස්ලා නෙ බන් ඉන්නෙ හැමතැනම
121 neda, normally Dim ekata enne 55W High ekata 60W.. eeta wada danakota ithin ohoma case wenawa.. Housing ekath unu wenawa... Eliya wadikaraganna oni num High Performance Bulb dekak danna.. ewage wattage wadi wenne naa.. Eliya wadi witharai.. Philips num Extreme Vision / Racing Vision Osram num Night breaker plus Laser..
ෆියුස් බොක්ස් එකේ පියනෙ ගහල තියෙනව...එක කොහොමද බන් බලන්නෙ?මොන පාට ෆියුස් එකක්ද තියෙන්න ඔන
ෆියුස් බොක්ස් එකේ පියනෙ ගහල තියෙනව...
සාමාන්‍යයෙන් 15a 10a වගේ ෆියුස් තමයි එන්නෙ. රතු හෝ නිල්.
වාහනේ මොකක්ද?