කාර් එකේ paint ගහන්න වෙලා
කාර් එකේ Door එකක් Paint ගහන්න වෙලා තියෙන්නේ දොරක් අලුතින් දාලා
paint වැඩ වලට එක එක තැන් වල එක එක ගණන්,
කළු පාට කාර් එක, engine room එකේ තියෙන colour code එකට paint match කරලා ගැහුවොත් අවුලක් නැ නේද ?
වෙනසක් පෙනෙයිද ?

car eke color ekatama match karala ubama paint ekata colors thorala deepan shop ekakin. ape alto ekak waddala bas car eke color code eke colors gahala, dan nikan eka wenama tiyala wage, pata wenas bn

nathuwa engine room eke clour ekak nemei bola