ඔහොම තියනවා නම් වැස්ස දවස් වලට වැඩිවෙනවා නේදඕක ගොඩක් වෙලාවට නෝමල්
යනකොට ඩිස්ක් එක කැපෙනවනෙ, එක උඩ එක එක කම්පවුන්ඩ් ලේයර් එකක් හැදෙනව එක රෑට උනත්. එ සද්දෙ එනව ඇත්තෙ.
ටිකක් ගිහිල්ල බලපන් ඩිස්ක්/රිම් එහෙම ඔනෙවට වඩා රත් වෙනවද කියල
වෙන්නෙ නැත්නන් අවුලක් නැ
ඕනම නන්, ඉලග පාර පෑඩ්ස් දානකොට, කැලිපර් ගලොල ඇතුල සුද්ද කරහන්
@PHBhagya
@Hyaenidae
ඕක ගොඩක් වෙලාවට නෝමල්

ඔහොම තියනවා නම් වැස්ස දවස් වලට වැඩිවෙනවා නේද
එක පිලියමක් විදියට රෑ නවත්තද්දී parking brake apply නොකර නවත්තන්ඩ
parking brake applied only to rear drums. right?එක පිලියමක් විදියට රෑ නවත්තද්දී parking brake apply නොකර නවත්තන්ඩ
u & me living in a area having inclines?It's not advisable to do this if the car is on an incline and it's an automatic. The gearbox (parking pawl) will have to bear the weight of the car if the parking brake is not applied
හීනියට මෙටල් ඇතිල්ලෙන සද්දයක්නං,ඕක ගොඩක් වෙලාවට නෝමල්