sak aparade yko., mata me thread eka kalinam daanna thibbe. Boruwataneh duk widala thiyenne mechchcra kal![]()
https://www.daraz.lk/products/liqui-moly-marten-protective-spray-200ml-i100580774-s1006032735.html
sak aparade yko., mata me thread eka kalinam daanna thibbe. Boruwataneh duk widala thiyenne mechchcra kal![]()
අඩෝ දන්න උන් ඉන්නවනම් කියපන් ලොකු උදව්වක් බන්, කාර් එක ගැරජ් එකට දාන්න බෑ..
මීයො එනව බන්. මියො අල්ලන පෙට්ටියෙන් තම අල්ලන්නෙ (අර දැල් කූඩේ.) .
අල්ලලා ගිහින් දැම්මට බෑ බන් අයේ කොහෙ හරි ඉදන් දවස් දෙක තුනකින් අයෙ එකෙක් එනව.
මල වදේ බන්.
ආතල් එකට ගන්නෙ නැතිව සිරා දන්න උන් කියපන් මේක ගොඩ දාගන්න විදිහක්
සිරාම ලොකු උදව්වක් බන්.![]()
![]()
Wire brush / Tar brush
WTF yako they can jump neh, meeyonge owa anenne na 
ඔච්චර කට්ටක් කන්නෙ මොකටද බන්
මී කතුරක් තියපන් එහෙම නැත්නම් රැට් පොයිසන් තියපන්
දැන් ඉතින් කියන්න එපා මරන්න බැහැයි අරකයි මේකයි, ඔය ප්‍රශ්නෙද රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ, එක්කො කාර් එක එක්කො මීයො
cabin eka athulata ringala marunoth sorry thama itin.

Modern rat poison walin marenna kalin eyesight eka weak karana kathawak ahala thiyenawa ethakota meeya yantham hari eliya pena paththata yanawalu marenna kalin![]()

ගොඩක් ඒව වල නැහැ නෙමයි ගොඩක් ඒව වල අර මම කලින් කියපු කෙමිකල් එක තියනවා. මම වර්ග කීපයක් අරන් තියනවා හැම එකේම අර සීන් එක තිබුනා.godak ewa ehema na, mortein rat kill thiyala mata epa una, dawas ganak gihin hoya gatte lee godak asse idala., dan nam hit rat kill glue use karanne. mun mage car eke cabin filter ekath kaala.
උඹලට මීයො අපිට කූඹි. මොනා කරලවත් මුන්ගෙන් බේරෙන්න බැහැ.
ජොකා අස්සෙත් රින්ගනවා. එපා වෙලා ඉන්නෙ. හිතපන්කො නාලා එහෙම ටවල් එකෙන් පිහිද්දි කූඹි රොත්තක් සෙට් උනාම ආතල් එක.
මීයොන්ටනම් මම් කරේ උන් යන පාර හොයාගත්තු එක මුලින්ම. උන් කොහොමත් එකම පාරෙ යන්නෙ. මොකක්ඩ පෙරමෝන් කේස් එකක්ලු. උන් ආරක්ශාවට ඒ පාරෙම එනවලු . අපේ කුස්සියට ඇවිත් ඊළඟ කාමරේට පැනලා එතන වයර් එකකින් එල්ලිලා නගින්නෙ.
කුස්සියේ මීයොඉ ඉන්න සද්දෙ ඇහුනම මම් කාවහරි කුස්සියට යවනවා. මම් අනික් කාමරේ වයර් එක ගාව පොල්ලක් තියන් ඉන්නවා. ඔන්න ටිකකින් එකා එකා වයර් එකෙන් එද්දිම දෙනවා ඔලුවට.