කාර් එක සේදුවා - උගත් පාඩම්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පහත නූල හා බැඳේ

    https://elakiri.com/threads/car-එක-සේදීම-සම්බන්ද-සියලුම-ප්‍රශ්න.1982235/

    මම සාමාන්‍යයෙන් රථය හෝදන්න ගෙනියන්නේ ගාල්ලේ motopet එකට. උන්ගේ 950/- පැකේජ් එකක් තියනවා. wash කරලා wax කරලා, interior clean [vacuum] කරනව [include carpet wash]
    වැඩේට පැයක් වගේ යනවා. උන් වැඩේ ඉවර කරන කන් මම visitor area එකේ ඉන්නවා පොතක් වගේ බලනවා

    සතියකට දෙකකට සැරයක් 950/- ගානේ දෙන්න බැරි නිසා මම බැලුවේ pressure washer එක රැගෙන ගෙදරදීම වැඩේ ගොඩ දාගන්න. [මගේ ගාව already vacuum cleaner එකක් තියන නිසා]

    pressure washer ekak 13000/- වගේ වෙන්නේ. එහෙම බැලුවොත් motopet එකට වාර 14ක් ගියාම 13000/- covered.
    එක නිසා බැලුවේ වාර 14k යනකොට pressure washer එකේ ගැන recovered. ඊට පස්සේ ලාබයි

    ඔන්න එහෙම හිතාගෙන මම මේ සතියේ උදේ වාහනේ හෝදන්න බැස්ස .pressure washer [damro එකේ බඩු ඉවර වෙලා] එකක් ගත්තේ නෑ hose එකෙන් තමා සේදුවේ.

    උදේ 7.30 ට පටන් ගත්තේ

    1. වාහනේ බඩු ටික අස් කරලා
    2. vacuum කරලා
    3. වාහනේ සෝදලා
    4. පිහිදාල
    5. බඩු ටික ආපහු දාලා
    6. සෝදන්න ගත්තු බඩු අරව මේවා අස් කරල් ඉවර වෙද්දී 10.30 .
    7. පැය 3ක් ගියා
    8. හෙන මහන්සි


    motopet ගියා නම් = 950/- + 1hr [පොතක් කියවන්න පත්තරයක් බලන්න පුළුවන්]

    ගෙදර කලාම = 0/- + 3hr + මහන්සිය


    රුපියල් 950/- බේරන්න පැය 3ක් වැය කරලා මහන්සි වෙන එක තේරුමක් නෑ

    උගත් පාඩම්

    ඔය පැය 3 ප්‍රයෝජනවත් වැඩක් කර ගන්න තිබ්බ


    අදහස් දක්වන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මම හිතන්නෙ උඹට පැයේ වැඩේට පැය තුනක් ගියේ වාහනේ ඇතුලෙ තියෙන බඩු එලියට දාලා ආයෙ ඇතුලට දාන්නයි ගිය වෙලාව නිසා වෙන්න ඕන.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම හිතන්නෙ උඹට පැයේ වැඩේට පැය තුනක් ගියේ වාහනේ ඇතුලෙ තියෙන බඩු එලියට දාලා ආයෙ ඇතුලට දාන්නයි ගිය වෙලාව නිසා වෙන්න ඕන.
    ඒවත් එක්ක. carwash එකට දැම්මම 2-3 දෙනෙක් එක පාර වැඩ කරන නිසා ඉක්මන් ඇති.
    wax එක දෙන්නෙක් කරනවා
    ඒ ගමන්ම එක්කෙනෙක් interior clean කරනවා
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මටත් ඔය ටිකට පැය 3 ක් යනවා බං. සතියට දවසක්. මම ඕකම ආතල් එකක් කරගන ඉන්නේ. ඒ නිසා ගානක් නෑ. වැක්ස් එක ස්ප්‍රේ වැක්ස් එකක් ගනිං.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක වැදගත් වෙන්නේ උබට කාලය කොයිතරම් වටිනවද කියන එක අනුව තමයි. උබ දැන් රටේ ජනාධිපති නං මේ පැය 3 කෝටි ගානක් වටිනවා. හැබැයි උබ කිරියේ අනුරාධය නං සත පහක් වැඩක් නැහැ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මටත් ඔය ටිකට පැය 3 ක් යනවා බං. සතියට දවසක්. මම ඕකම ආතල් එකක් කරගන ඉන්නේ. ඒ නිසා ගානක් නෑ. වැක්ස් එක ස්ප්‍රේ වැක්ස් එකක් ගනිං.
    මොකද්ද පාවිච්චි කරන වැක්ස් එක. කළු පාටට අවුලක් වෙන්නේ නති එකක් කියපංකෝ...
     
    Last edited:

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ඕක වැදගත් වෙන්නේ උබට කාලය කොයිතරම් වටිනවද කියන එක අනුව තමයි. උබ දැන් රටේ ජනාධිපති නං මේ පැය 3 කෝටි ගානක් වටිනවා. හැබැයි උබ කිරියේ අනුරාධය නං සත පහක් වැඩක් නැහැ.
    ඒ මොකද ඒ ජනාධිපතිට එච්චර කාලේ වටින්නේ.
    හොරා කන්ඩද?
    ගැසට් ගහන්ඩද?
    ගම සමග පිලිසදරක් ෂූටිං යන්ඩද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    uba oya 1st time hinda. issarahata karanakota ikmanata karanna puluwan wei. mata yanne 1.5 hrs wage. car wash dana eka lesi unath payak nikan inna giyama epa wenne nadda.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ow apita 3 hours walin okata wada earn karanna puluwannam athal eke oya wedetama specialist una ekak ta dena eka lesi saha angata pahasui. pressure gun eka set karala hodala saban gala athaullala eta passe vacuum karanna giyama hoda pana. ita passe dawasama mahansi.
     

    HmNRazor

    Well-known member
  • ඕක වැදගත් වෙන්නේ උබට කාලය කොයිතරම් වටිනවද කියන එක අනුව තමයි. උබ දැන් රටේ ජනාධිපති නං මේ පැය 3 කෝටි ගානක් වටිනවා. හැබැයි උබ කිරියේ අනුරාධය නං සත පහක් වැඩක් නැහැ.
    යකෝ හොටුත් පැන්නා ඒකට නම්!!! හැමිනේශන්............... 🥴 🤭 :ROFLMAO:

    553288_445684472131895_1686619224_n.jpg
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    piliyandala ,moratuwa,katubedda awata nam car wash akata vaccum clean akath akka Rs.500 ne yanne.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඕක වැදගත් වෙන්නේ උබට කාලය කොයිතරම් වටිනවද කියන එක අනුව තමයි. උබ දැන් රටේ ජනාධිපති නං මේ පැය 3 කෝටි ගානක් වටිනවා. හැබැයි උබ කිරියේ අනුරාධය නං සත පහක් වැඩක් නැහැ.
    Na ban. A paya 3 witharak neme ne. Mahansiyath thiyanawane. Mahansi unama ita passe weda tikatath eka balapaanawa

    piliyandala ,moratuwa,katubedda awata nam car wash akata vaccum clean akath akka Rs.500 ne yanne.
    Mama galle ne ban.

    Mun wax ekath karanawa

    Ganan nam wadi. But pahasuyi
    ------ Post added on Apr 14, 2021 at 9:37 PM