මගේ කාර් එක මම gold wrap එකක් ගහන්න හිතන් ඉන්නේ. ලංකාවේ දැනටත් වාහන දෙක තුනක්ම තියෙනවා දැක්කා.
full body wrap එකක් කලොත් ගෝල්ඩ් කලර් එකෙන් පොලිසිය අවුලක් දායිද? හයිවේ එකේ වගේ යන්න දෙයිද?