කාර් කතාවක්

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
රත්තරං;14450454 said:
අය්යූ ගෑනුත් එක්ක එලවනවා කියන්නේ පිස්සොත් එක්ක ගනන් හදනවා වගේ වැඩක්.. සුපිරිම අද්දැකීම් තියෙනවා :P:P

අතක් පයක් වගේ වාහනේ නිකන් හොද වෙන්නේ නෑනේ බන්.. ගෑනු වගෙද වාහන.. ඔයි ලීක් වෙන්නෙත් නෑ ;);)

:P :P :P :P :lol: :lol: :lol: :lol:
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
හදිස්සියේ වත් උඹ ඔය කාර් එක ගත්තු එකා එහෙම මේ thread එක දැක්කොත් ඌට heart attack හැදෙයි.

රෙප් දෙන්න වටේ ගිහින් එන්න ලු
 
Last edited:

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    H100 ගැන මොකද කියන්නේ මේ දවස් වල වලට වහනයක් හොයනවා මොකක්ද ගන්නේ කියලා හිතා ගන්න බැහැ FB 15,AE110 Nissan vannet ,hyundai H100 I have 18-20 Lak
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    රත්තරං;14444541 said:
    ශුවර් එකට කලින් අයිතිකාරයට පට්ට දුවෙක් හරි වයිපරයක් හරි ඇති... තෝ ඕක දිහා බලන් කාර් එක පිස්සුවෙන් වගේ ගේන්න ඇති... හික් :P
    na banz car eka supitiyatama thibba,ekenma kiyanawanam sheet set eka eda neven bapu ganata thibba,original sheet set ekak ehema thiyenakota loba hithenawa banz,man kawadawath silencer ekak gena hithala na,car eka wate giyata :oo: eda thama eka igena gatte :rofl: :P
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    රත්තරං;14443089 said:
    vpx0y9.jpg


    :P:P:P:P:P:P

    000107992_3.jpg



    car eka meka neda machan??

    http://www.autolanka.com/ad.asp?ID=107992
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    රත්තරං;14485229 said:
    H100 grace neda???
    ammoo ganna epa

    මම තිරණය කරා ගනේ ජපන් විතරයි කියලා නිවාඩු දවස් වලට ඔවා හදන්න යන්න මට බැහැ තැන්ක්ස් :yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    car එකේ තැන තැන රුපියල් දෙකේ කාසිය වගේ කොටසක් උඩට ඉස්සිලා.......මලකඩ කල වෙන්න ඕනි....මොකද කරන්නේ මම මේකට :(:(:(:(:(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    car එකේ තැන තැන රුපියල් දෙකේ කාසිය වගේ කොටසක් උඩට ඉස්සිලා.......මලකඩ කල වෙන්න ඕනි....මොකද කරන්නේ මම මේකට :(:(:(:(:(:(:(

    ehema issenne dirum thibila horata wahalaa dunnahama. laampuwa alluwahama sorry thama kollo, yatin sampuurnenma hapayak aththe.


    mokakda car eka?
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    මචන්ලා....Use කරපු කාර් එකක් ගන්නකොට ඒකෙ Insurance එකත් Transfer කරගන්න ඔනද? ඒක කොමද කරගන්න ඔන කියල පොඩ්ඩක් දැනුවත් කරන්නකො....
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    අපිට බණ දේශනා කරන රත්තරන් තෙම අපිටත් නොකිය ලාන්සර් ලදරමක් උස්සන් ඇවිත්

    ඔක ලදරමක් නෙවෙ .. ඔය මොඩල් එක අරන් ගෙවල් වල තියන් ඉන්න හොද නෑ. ඔක දුවන්න හදපු එකක්. ඔක්කොම ප්‍රයිවට් කොම්පනි වලට ගන්නෙ ඔය කාර් එක මොකද පට්ට ලාබයි පාවිච්චිය . 2008 එකක් දිරනව කියන්නෙ අනේ මන්ද :baffled: මුහුද අයිනෙ 2008 ඉදන්ම පාක් කරල තියන්න ඇත්තෙ වැඩි ලොබ කමට :angry:

    මචන්ලා....Use කරපු කාර් එකක් ගන්නකොට ඒකෙ Insurance එකත් Transfer කරගන්න ඔනද? ඒක කොමද කරගන්න ඔන කියල පොඩ්ඩක් දැනුවත් කරන්නකො....

    එහෙම හැමොම ඉන්සුවරන්ස් දෙන්නෙ නෑ. දුන්නොත් එජන්ට් ඩයල් එකක්ට කියල කර ගනින්. නැත්තන් අලුත් එකක් දාගනින්