මම දන්න එකෙක් ට්රැඩ් සනී එකක් අරන්. කාපටි වලට යටින් තෙත ගතිය තිබිලා ඉස්සරහ. සර්විස් දාපු නිසා වෙන්න ඇති කියලා අරන්. බලද්දී ඉස්සරහ windscreen එකට යටින් වතුර බැහැලා යන කාණුව ලග පලුවක් දිරලා ඇතුලට වතුර ගහනවලු. ලේසියකට ගොඩ දාන්න අමාරුයි බං. ගේමක් දෙන්න වෙනවා.
මුහුද අයිනෙ 2008 ඉදන්ම පාක් කරල තියන්න ඇත්තෙ වැඩි ලොබ කමට 




