Accident උන එකක් සුපිරියට හැදුවම අය මොන යකාටවත් හොයන්න බෑ. කාලයක් යන්න ඕන ඒවා තේරෙන්න. මලකට එහෙම මතුවෙලා එන්න.

japan epa![]()
indian/korean brand new ekak gannawa![]()

පිස්සුවක් ඇතැයි
එකම දේ, ඔය ලංකාවේ ඒජන්ට් ගාවට ගිහිං සල්ලි දීල වාහනයක් ගන්නවා වගේ ලේසියෙන් කාර් සේල්/ වාහන ඉම්පෝට් කරන අයගෙන් වාහන ගන්න යන්න එපා, ටිකක් කල් අරගෙන හොඳට හොයල බලල වාහන ගෙන්නන දෙතුන් දෙනෙක් කන්ටැක්ට් කරලා වාහනේ ගැන දෙන රිපෝට් මොනවද සහතික මොනවද ඒවා වෙරිෆි කරගන්නේ කොහොමද කියල අහල වාහනේ ඒජන්ට් ලවා පරික්ෂා කරගන්න පුළුවන් ද අහල ප්‍රශ්න තියෙනවනම් මේකේ ත්‍රෙඩ් එකක් දාල අහල සබ්ජෙක්ට් එක ටිකක් දැනගෙන ඕන වාහනයක් ගන්න![]()

thanks for the info 5++Garage Number Plate.
ඔය වාහනය ගෙනත් තියෙන Sale එක මොටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයේ ලියපදිංචි ආයතනයක්. ඒකේ ලියාපදිංචි වුනාම ඔය Number එක දෙනවා. Hambanthota වරායෙන් වාහනේ අරන් පාරේ අරන් යන්න Insurance එහෙම ඕනේ නෑ කියලා තමයි මමත් දන්න විදියට කියන්නේ.
අනිත් එක තමයි ඔය වගේ තැනකින් වාහනයක් ගත්තාම, Registration එකේදි Double Transfer යන්නේ නෑ. මෙයා වාහන අලෙවිකරුවෙක් විදියට Register වෙලා ඉන්න නිසා. වාහනය ගන්න කෙනාගෙ නමට කෙලින්ම Register වෙනවා. නමුත් ලංකාවේ ගොඩාක් වාහන Double Transfer යනවා. Garage Number නැති කෙනෙකුගෙන් ගත්තාම එයාගේ නමට Register වෙලා තමයි ගත්ත කෙනාගේ නමට වාහනේ Register වෙන්නේ. මේක එකම දවසේ එකම වෙලාවේ සිද්ද වෙන දෙයක් නිසා කාටවත් අවුලක් වෙන්නේ නෑ.