කාර් ගැන පොඩි සින් එකක් .......
මචන් කවුරු හරි කෙනෙක් දන්නවද කාර් එකක් එක තැන තියෙද්දි පිටිපස්සෙ රොද දෙක විතරක් කරකවන්න??

මම මෙ කියන එක මච්න් Fast And Furious වගෙ රෙසින්ග් ෆිල්ම් වල එහෙම තියෙන්නෙ.......ටයර් එකෙන් දුම් දානකම් පිටිපස්සෙ රොද දෙක කරකවන්නෙ ම්ච්න්ලා.....අන්න එක කරන්න දන්න කෙනෙක් ඉන්නවනම් මට විදිහ කියන්නකො....

නෝමල් කාර් වල/හැම කාර් එකකම බෑ මචන් ඕක කරන්න.
බයික් වල නම් පුළුවන්,
ටයර් එකට සොරි තමයි ඉතින්.
තණකොල්ලෙ කරකවහන් වතුර දාල/වැස්සහම,
එතකොට එච්චරම අවුලක් නෑ...