කාර් ගැන පොඩි සින් එකක් .......

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    oya wade road crossing ekak karanta puluwannam maru. . . tire damage ekath adui, smoke eka wadiy. . . naththam rear tire walata break oil tikak hari engine oil tikak hari dapan.....
    ethakota, you can have a


    SMOKY BURNOUT!!!!

    ඔව් එහෙම කලොත් ලෙසිවෙයි තාමා.....thx...mcn
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    1st ekata dala accelater wadiyen pagala, clutch eka ekaparatama atha erapan,
    ethakota passe roda deka ekathena kerakila thamai car eka yanne, samaharavita
    ehakota car eke issaraha kotasa tikak uda yannath ida thiyenawa

    එ කියන්නෙ බන් .....හොදට race කරලා එකපරම clutch එක අත අරිනවා......එතකොට පනිනවත් එක්කම..බගෙට බ්‍රේක් කරන් ....කනපල්ලෙන apahu race කරනව කියන එකනෙ.....
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Hand break issaraha roda walata nathooo...... mama ara kivva 70% issarahata 30% passata katava tamai. Break adjust karala issarahata break 90% wage danava etakota rear wheel drive car ekak nam lesiyenma drift karannat puluwan... ehema break adjust karanne drifting walata..


    burnout karanna break ehema amutuwen adjust karanna ona naha machanlaa.... tiyana widihata karanna puluwan. habai lankawe wadi haruyak front wheel drive wahana.... sooo... evaye Hand break hondata tiyenna ona.. epamanaiiiiiiii..................!!!!!! car stunts walinui bike stunts walinui lesima eka burnouts..!!!:D:D:D:D:D

    ඔව් බන් එකෙන්ම ...එක ලෙසිවෙයි කියල හිතනව.....බලමුකො....:oo::oo:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Elama vistara kirillak..................

    baya natuwa donut eka dapan............ rear wheel ekak nam lesi... front wheel ekak nam revarse donut ekak dapan.... elaaazzz....

    mamat ovva hama ekama karanava. Nissan pulsar ekaka cutch plate pressure plate ehem pitinma danna una.. ovva karanna gihin.. hi :lol: hi :lol:
    hi :lol:

    wahane aulak daganne natuwa baya natuwa karapan. ohommama racing track ekakatat bahimuuu mama nxt year racing feild ekata anavoo....

    හෙ හෙ......එල එල ...පට්ට ....පට්ට...:lol::lol::lol:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඕක කරන්න නං මචන් එන්ජින් එකෙන් පිටිපස්ස රෝද කැරකෙන RWD වාහනයක් ඕන වෙනව, ලංකාවෙ වැඩියෙන්ම තියෙන්නෙ FWD වාහන, ඒවායින් ඕක කරන්න බෑ (හෑන්ඩ්බ්‍රේක් ඇදල ජල්බරි දාල කරන්න පුලුවන් ඒත් වැඩක් නෑ) RWD වාහනයක් අරගෙන ක්ලච් එක බැලන්ස් කරන තැන වාහනේ යන්න ඔන්න මෙන්න ක්ලච් එක තියන් හොදට ඇක්සලරේට් කරන්න, ලස්සනට දුං දාගෙන යයි,

    හ්ම්ම් ...එල බන් ...කරලම බලන්නම්....එක එක ටෙක්නික් තියෙනවනෙ බන් ....මෙ සින් එක කරන්න ....ny wy thnx....
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ELAZZZ... . mamath racing walata enawa...but my favorite is Motorcycle racing... danatamath hoda bike ekak hoyanawa ganta... KAWAZAKI ZX250C ekak ehema tibboth kiyapan ah.....
    kalin eka parak douhnut ekak gahanta try kara skyline ekaka... gas pedal eka madi wela thawa podden allakin palleha... ammiyo o... yantham berune... but apahu try karanta one...

    ......අඩො මචන්ලා ...මට මොනා වෙයිද දන්නෙ නැ.........ඇලකට ව‍ටුනෙ නත්තම් ඇති.....
    :lol::lol::lol:

    gd luck with ur bike racing brooo...
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    i did tried this but no luck yet ....ny wy guys who helped me thnx....but im gnna try again untill im gng to sucess