කාර් චාර්ජ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වැරදුන 3 kw එකෙන්නම් පැය 16 යි 6kw එකෙන් නම් 8 යි කියලා තියෙන්නේ

    කිලෝ වොට් නෙමේ බං ඇම්පියර්
    ඇම්පියර් 32කින් පැය බාගයකදි 80%ක් චාර්ජ් කරගන්ඩ පුළුවන් කියල උන්ගෙ සයිට් එකේ තියෙව මම දැක්ක :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
    600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්

    කිලෝමීටර් 300ක් යන්ඩ කිලෝවොට්පැය 35ක්වත් යයි. ඒ කියන්නෙ ඒකක 35ක්
    උඹ මාසෙට එක පාරයිද වාහනේ චාර්ජ් කරන්නෙ :rofl:
    මං හිතන්නෙ උඹලගෙ ගෙවල්වල දැනටත් යුනිට් 150 පැනල ඇති..
    තව වාහන චාර්ජ් කරන්ඩ ගියාම :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කිලෝමීටර් 300ක් යන්ඩ කිලෝවොට්පැය 35ක්වත් යයි. ඒ කියන්නෙ ඒකක 35ක්
    උඹ මාසෙට එක පාරයිද වාහනේ චාර්ජ් කරන්නෙ :rofl:
    මං හිතන්නෙ උඹලගෙ ගෙවල්වල දැනටත් යුනිට් 150 පැනල ඇති..
    තව වාහන චාර්ජ් කරන්ඩ ගියාම :rolleyes:

    හ්ම් දෙපාරක් චාර්ජ් කලොත් ඒකක 70ක් විතර යනව බං. 50ක් නෙමේ
    24kwh එකෙන් 300ක් යන්ඩ බෑ :no:
    වෙබ් සයිට් එකේ තියෙන්ව 30kwh බැටරියෙන් 250ලු යන්ඩ පුලුවන්..
    ඉතිං මම ඒකක 35 ගානෙ දැම්ම :)
    සිරාවට දැනට උඹලගෙ ගෙදර එ්කක කීයක් පිච්චෙනවද...
    කට්ටිය දාන්ඩ බලන්ඩ තමන්ගෙ යුනිට් ගාන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බැටරිය බාල වෙනකොට ධාරිතාවයත් පහල බහියි..
    අවුලක් නෑ. එතකොට වැයවෙන කරන්ට් එකත් අඩු ඇතිනෙ :confused:
    සිරාවට විදුලි ශක්තිය බැටරි ශක්තියට පරිවර්තනය වෙනකොට ශක්ති හානිය එහෙම කොහොමද දන්නෙ නෑ.. (බැටරිය පරණ වෙනකොට)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සිරාවට ජිම් වල කොල්ලො නිකං බර උස්සන එකේ ලොකු ඩයිනමෝ එකක් කරවන්ඩ බැරිද?
    ෂිෆ්ට් එකට කරකවමු.. ඇඟත් බහිනව.. පඩියකුත් හම්බවෙනව..
    විදුලි බලෙත් ලැබෙනව :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    කිලෝ වොට් නෙමේ බං ඇම්පියර්
    ඇම්පියර් 32කින් පැය බාගයකදි 80%ක් චාර්ජ් කරගන්ඩ පුළුවන් කියල උන්ගෙ සයිට් එකේ තියෙව මම දැක්ක :shocked:

    single phase newi ban. 3 phase line eke wenna athi

    single phase nam, 220V * 32A * 0.5Hr = 3.52Kwh
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සිරාවට ජිම් වල කොල්ලො නිකං බර උස්සන එකේ ලොකු ඩයිනමෝ එකක් කරවන්ඩ බැරිද?
    ෂිෆ්ට් එකට කරකවමු.. ඇඟත් බහිනව.. පඩියකුත් හම්බවෙනව..
    විදුලි බලෙත් ලැබෙනව :rofl:

    :)