වැරදුන 3 kw එකෙන්නම් පැය 16 යි 6kw එකෙන් නම් 8 යි කියලා තියෙන්නේ
කිලෝ වොට් නෙමේ බං ඇම්පියර්
ඇම්පියර් 32කින් පැය බාගයකදි 80%ක් චාර්ජ් කරගන්ඩ පුළුවන් කියල උන්ගෙ සයිට් එකේ තියෙව මම දැක්ක

වැරදුන 3 kw එකෙන්නම් පැය 16 යි 6kw එකෙන් නම් 8 යි කියලා තියෙන්නේ

300 ට කිට්ටුව දුවන්න පුළුවන්නේ අලුත් එකෙන් ..ලග වැඩිපුර දුවන එකෙක්ට හොද වාහනයක් ..දවසට 20 km වගේ .යුනිට් 180ක් ආවත් බිල 6000 ක් වගේ වෙන්නේ ..
600km petrol /hybrid vehicle =40 liters=128x40=5120+ සර්විස් චාර්ජර්ස් මේකට යුනිට් 50 යි උපරිම 2000 ක වියදමක්


කිලෝමීටර් 300ක් යන්ඩ කිලෝවොට්පැය 35ක්වත් යයි. ඒ කියන්නෙ ඒකක 35ක්
උඹ මාසෙට එක පාරයිද වාහනේ චාර්ජ් කරන්නෙ
මං හිතන්නෙ උඹලගෙ ගෙවල්වල දැනටත් යුනිට් 150 පැනල ඇති..
තව වාහන චාර්ජ් කරන්ඩ ගියාම




කිලෝ වොට් නෙමේ බං ඇම්පියර්
ඇම්පියර් 32කින් පැය බාගයකදි 80%ක් චාර්ජ් කරගන්ඩ පුළුවන් කියල උන්ගෙ සයිට් එකේ තියෙව මම දැක්ක![]()
single phase newi ban. 3 phase line eke wenna athi
single phase nam, 220V * 32A * 0.5Hr = 3.52Kwh

සිරාවට ජිම් වල කොල්ලො නිකං බර උස්සන එකේ ලොකු ඩයිනමෝ එකක් කරවන්ඩ බැරිද?
ෂිෆ්ට් එකට කරකවමු.. ඇඟත් බහිනව.. පඩියකුත් හම්බවෙනව..
විදුලි බලෙත් ලැබෙනව![]()
