කාර් ද? ඩබල් කැබ් ද?
මචං, ලක්ෂ 15ක් 16ක් දීලා HONDA / TOYOTA / MAZDA කාර් ඒකක් ගන්න ඒකද හොඳ?
නැත්නම් ඒ ගානටම තියෙන double cab ඒකක් වගේ මල්ටි පර්පස් වාහනේකට යන ඒකද හොඳ?
මේ වගේ (http://ikman.lk/en/ad/nissan-d-21-double-cab-1991-for-sale-gampaha)
ඩීසල් / පෙට්රල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනීමේ වාසි අවාසිත් මොනවද කියල මට තේරුම් කරල දීපන් මචං පුළුවන්නම්
මචං, ලක්ෂ 15ක් 16ක් දීලා HONDA / TOYOTA / MAZDA කාර් ඒකක් ගන්න ඒකද හොඳ?
නැත්නම් ඒ ගානටම තියෙන double cab ඒකක් වගේ මල්ටි පර්පස් වාහනේකට යන ඒකද හොඳ?
මේ වගේ (http://ikman.lk/en/ad/nissan-d-21-double-cab-1991-for-sale-gampaha)ඩීසල් / පෙට්රල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනීමේ වාසි අවාසිත් මොනවද කියල මට තේරුම් කරල දීපන් මචං පුළුවන්නම්

අනිවා