කාර් ද? ඩබල් කැබ් ද?

Revollusion

Member
May 28, 2013
240
14
0
කාර් ද? ඩබල් කැබ් ද?

මචං, ලක්ෂ 15ක් 16ක් දීලා HONDA / TOYOTA / MAZDA කාර් ඒකක් ගන්න ඒකද හොඳ? :cool: නැත්නම් ඒ ගානටම තියෙන double cab ඒකක් වගේ මල්ටි පර්පස් වාහනේකට යන ඒකද හොඳ? ;) මේ වගේ (http://ikman.lk/en/ad/nissan-d-21-double-cab-1991-for-sale-gampaha)
ඩීසල් / පෙට්‍රල් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනීමේ වාසි අවාසිත් මොනවද කියල මට තේරුම් කරල දීපන් මචං පුළුවන්නම් :rolleyes:
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Multi Purpose නම් Van එකක් බලපන් (හදිසියකට හයර් එකක් හරි දුවාගන්න පුළුවන්)
    Cab එකකට ගියා කියලා ඒ හැටි වෙනසක් නෑ නේ
    Car එකක් ගත්තොත් වියදමම තමා
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Multi Purpose නම් Van එකක් බලපන් (හදිසියකට හයර් එකක් හරි දුවාගන්න පුළුවන්)
    Cab එකකට ගියා කියලා ඒ හැටි වෙනසක් නෑ නේ
    Car එකක් ගත්තොත් වියදමම තමා

    cab ඒකක් ගත්තම 4x4 වාසිය නිසා ඔ්නම තැනක යන්න පුළුවන්, හදිසියකදි බඩු පටවගෙන යන්න පුළුවන් නේ? කාර් ඒකකට වඩා හොඳයි නේද?
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    cab ඒකක් ගත්තම 4x4 වාසිය නිසා ඔ්නම තැනක යන්න පුළුවන්, හදිසියකදි බඩු පටවගෙන යන්න පුළුවන් නේ? කාර් ඒකකට වඩා හොඳයි නේද?

    ඔව් එහෙම නම් ඉතින් car එකකට වඩා හොදයි
    එත් බදු පටවාගෙන යන එක හැම නිතරම කෙරෙන්නේ නැහැනේ බන්
    car එකක උනත් වැඩක් ගන්න පුළුවන් නේ
    එහෙම එකේ Van එකකට ගියොත් අමතර ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන්
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    ඔව් එහෙම නම් ඉතින් car එකකට වඩා හොදයි
    එත් බදු පටවාගෙන යන එක හැම නිතරම කෙරෙන්නේ නැහැනේ බන්
    car එකක උනත් වැඩක් ගන්න පුළුවන් නේ
    එහෙම එකේ Van එකකට ගියොත් අමතර ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන්

    ඔව් ඒ්කත් අැත්ත.. හැබැයි 15ට 16ට වෑන් ඒකකට යන්න අමාරුයි නේ බං? :oo:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔව් ඒ්කත් අැත්ත.. හැබැයි 15ට 16ට වෑන් ඒකකට යන්න අමාරුයි නේ බං? :oo:

    එහෙමත් කෙස් එකක් තිනවා
    බලල හොද විදියක් කරපන්
    ජය වේවා
    Van කිව්වට Buddy Van නම් ගන්න එපා
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Repair ganath sitha bala ganna waahanayak ganna.
    Oya wage cab nam patta gahala aththe.
    CRDi wage nathi nisa thel balaporoththu wenna ba.
    Petrol thel keruwawath awul, market nuth awul.
    Diesel ekaktama yanna gannawanam.
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    Repair ganath sitha bala ganna waahanayak ganna.
    Oya wage cab nam patta gahala aththe.
    CRDi wage nathi nisa thel balaporoththu wenna ba.
    Petrol thel keruwawath awul, market nuth awul.
    Diesel ekaktama yanna gannawanam.

    Diesel double cab ekakata giyata awlak nadda machn petrol car ekakata yanawata wada? samanyen kochchara diesel karanawada oya wage cab wala?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    fuel kirilla dekama ekai parana Diesel cab walai alut Car walai..
    Cab ekak ona wenne badu eheta meheta adinna oni ayata e wage weda karana ayata.
    Office yana ewunta wedak na :)

    Anika cab wala Tire ekak unat hena ganan car ekakata wada, Diesel nisa repair unat ganan :) Me okkoma thiranya wenne uba karana weda anuwa :)
     
    kohomath machan car eken ganna wada cab ekenuth ganna puluwanne.. office yannath cab eka awlak na mama nam hithana widiyata.. one thanakata respect eke bassanna puluwanne.. ;) cab eke amathara wasiyak widiyata thamai mama badu patawana eka dakke.. :p mata prashne thiyenne oya engine case & maintenance cost wage ewa thamai.. eka loku awasiyak wenawada car ekka balanakota?
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕන තැනකට රෙස්පෙක්ට් එකේ යන්න පුළුවන් හොද කැබ් වල ! 15ට 16ට එහෙම ඒවා නෑ බන් ! ඕවා චා ! උසත් නෑ :confused::confused:

    පිස්සුවට පදින්න සිවික් එකක් බලපන්
    ඩීසන්ට් පදින්න FB15 එකක් බලපන්
    පොඩි පොඩි හයර් ටිකකුත් යන්න නම් PO5 එකක් බලපන්
    සුපිරියටම ඩුවෙල් පර්පස් වෙන්න නම් කෘ කැබ් එකක් බලපන්

    උබේ බජට් එකට, මගේ චොයිස් පමණී. !!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    kohomath machan car eken ganna wada cab ekenuth ganna puluwanne.. office yannath cab eka awlak na mama nam hithana widiyata.. one thanakata respect eke bassanna puluwanne.. ;) cab eke amathara wasiyak widiyata thamai mama badu patawana eka dakke.. :p mata prashne thiyenne oya engine case & maintenance cost wage ewa thamai.. eka loku awasiyak wenawada car ekka balanakota?

    oya laksha 15ta 16ta tiyana ewala mona respect da ban hadhdha parana patta gahapuwane :) Onna alutin ena Navara Cab wage nam ela :P

    Cab walin weda ganna puluwan, ona paraka yanna puluwan :) eth diesel engine maintenance, Tire wage ewala wedi wiyadama balala ganna oni.. uba kamati ekak ganin ;) Colombo office yana ekektanam wedak naha ban, carpet parawal wala yanna enna duwana eka padui Cab ekak :) anika comfortable nane owa :)
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    ඕන තැනකට රෙස්පෙක්ට් එකේ යන්න පුළුවන් හොද කැබ් වල ! 15ට 16ට එහෙම ඒවා නෑ බන් ! ඕවා චා ! උසත් නෑ :confused::confused:

    පිස්සුවට පදින්න සිවික් එකක් බලපන්
    ඩීසන්ට් පදින්න FB15 එකක් බලපන්
    පොඩි පොඩි හයර් ටිකකුත් යන්න නම් PO5 එකක් බලපන්
    සුපිරියටම ඩුවෙල් පර්පස් වෙන්න නම් කෘ කැබ් එකක් බලපන්

    උබේ බජට් එකට, මගේ චොයිස් පමණී. !!!

    තෑන්ක්ස් මචං... මමත් අාස සිවික්කියකට තමයි.. ඒත් හදිස්සියෙ හිතුණා කැබ් ඒකක් ප්‍රයෝජනවත් නේද කියල... :baffled:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    oya laksha 15ta 16ta tiyana ewala mona respect da ban hadhdha parana patta gahapuwane :) Onna alutin ena Navara Cab wage nam ela :P

    Cab walin weda ganna puluwan, ona paraka yanna puluwan :) eth diesel engine maintenance, Tire wage ewala wedi wiyadama balala ganna oni.. uba kamati ekak ganin ;) Colombo office yana ekektanam wedak naha ban, carpet parawal wala yanna enna duwana eka padui Cab ekak :) anika comfortable nane owa :)

    ඔන්න ඔය වාසි අවාසි ටික තමයි මට දැනගන්න ඔ්නෙ මචං... :yes: