rathanapitiya handiye place ekak tiyanawa.
full paint කරන්න නම් 40 විතර යයි.ටින්කරින් නැත්තන්.ටින්කරින් තියනවා නම් බලල තම කියන්න වෙන්නේ.එහෙම නැතුව paint වලට ඕන කරන බදු ඔයාගේ අතින් දානවා නම් 15 20 අතර ගානක් යයි. paint එකේ වර්ගය මත ගාන වෙනස් වෙන්න පුළුවන්



