පැන්ඩා එකේ තෙල් කෙරුවාව අඩුයි නේද බන්







panda eka hodai



.පයින් ගියත් චයිනීස් ලබ්බවල් නම් ගන්න එපා ගාණ අඩු උනා කියල..පෙට්‍රල් කරන්නෙත් නෑ...විකුණ ගන්නත් බෑ..


පැන්ඩා එකේ තෙල් කෙරුවාව අඩුයි නේද බන්


තාත්තට කියලා ලීසින් එකක් දාලා ඇලියොන් එකක් ගනින්කෝ බන්... රේස් පදින්නත් පුලුවන්නේ...


රත්තරං;14354771 said:තාත්තට කියලා ලීසින් එකක් දාලා ඇලියොන් එකක් ගනින්කෝ බන්... රේස් පදින්නත් පුලුවන්නේ
![]()








![]()
![]()
![]()
kawda ban Alion eken race padina ekaa
රත්තරං;14354792 said:එතුමගෙම වචනෙන් කිව්වොත් මේකේ ඉන්න හිගන සාගර අනාතයෝ සියල්ල අයින් කලාම එලකිරියේ ඉතුරුවන එකම එකා


ගෙදර වාහනයක් තියේනම් තව එකක් ගන්න හොයනවනම් ගෙදර එකත් විකුණලා අලුතෙන් ගන්න ඉන්න එකේ ගානත් දාල හොන්ඩා හයිබ්‍රිඩ් එකක් ගනින්. සැප පහසුවයි තෙල් කෙරුවාවයි දෙකම හොඳටම තියෙනවනේ. වාහනෙත් ෂුවර්
කවුද බන් ඇලියෝන් එකෙන් රේස් පදින්නේරත්තරං;14354771 said:තාත්තට කියලා ලීසින් එකක් දාලා ඇලියොන් එකක් ගනින්කෝ බන්... රේස් පදින්නත් පුලුවන්නේ...
අනික

































































හොන්ඩ එක ප්‍රියස් එක තරන් තෙල් වැඩ නෑ නේද බං ?
ඊකෝ ඔෆ්ෆ් කරල 40-50 යද්දී 25-27 වැඩ කරනවා කියල පෙන්නනවා
රියල් තෙල් කෙරුවාවල් කොහොමෙයි ?
මේක ටොයෝටා වලට වඩා ගාන නම අඩුයි පුටෙ
