ඔහොම බයික් කාරයෝ 4 දෙනෙක් බේරුවා වෙසක් පෝය දා පන්සල් යද්දී. අඩි 40 පාර අඩි දෙකෙන් දෙකට නවත්ත නවත්ත ගියේ.
හරකුන් නිදහස් කරන්න ඕනේ නෑ නේද කිරීමයිලෝ....
හරකුන් නිදහස් කරන්න ඕනේ නෑ නේද කිරීමයිලෝ....
ඕක අඩව්වක් අල්ලපු එකෙක් බලන්න ගිහින් අහගත්තෙ. සුසුකි බෙන්ඩිට් එකක් ගෙනත් ඇර සොයිසා කරලා අත් දෙකට ඇන්ටනා ගහන තත්වෙට හිටියෙ, අයි සී යු ඉඳන් දැම්මා. වාට්ටුවට දැම්ම ගමන් උගෙ පළවෙනි ප්‍රශ්නෙ බයික් එක හදන්න කීයක් යාවිද කියල.Yako meka hahahaha
කාර් කාරයා සිග්නල් දාල නෙමෙයි හැරෙව්වේ..
Impact එකට කකුල තාම පොරගේ වදින්නේ කැරකිලා ගිහින්kiyanna ba e watuna watillatanam.
ඌත් බම් හෙන වේගෙන් ඇවිල්ලා තියනවා කැරකිලා වැටෙන දුර බලපන්Bike eka atha harenawa ekai u berenne.
ඔව් බයික් බේසිකයා කාර් එක පාර හරහා දාන වෙලාවෙම ඇක්සලරේටරේ අතහැරියානම් යන්තම් කාර් එකේ වැදෙද්දි බ්‍රේක් කරගන්න තබුණා. ඌ මොන සිහියකින් ආවද මන්දාBike buwata nawaththa ganna hena welawak thibbane.. also Car should’ve waited untill the road clears up. If this goes to court both will get booked. Fucking retards!..
Harawanawanam wanguwak gannawa wage high speed harawanna ba. Signal dagana awilla thamangema lane eke maddata karala nawattala inna one. Ita passe thama 90 degree turn ekak gahanna puluwanඅරූට ටිකක් ස්ලෝ කරන්න තිබ්බා බූරුවෙක් මම උනත් කාර් එක තමයි බලන්නේ
Hithapanko oya speed ekenma eka thana hitiyanam u iwarai. Visi wena eken shape wenne.Impact එකට කකුල තාම පොරගේ වදින්නේ කැරකිලා ගිහින්
ඌත් බම් හෙන වේගෙන් ඇවිල්ලා තියනවා කැරකිලා වැටෙන දුර බලපන්![]()