කාර් ඵක වටිනවා හැප්පුන ඵකාට වඩා...😬

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔහොම බයික් කාරයෝ 4 දෙනෙක් බේරුවා වෙසක් පෝය දා පන්සල් යද්දී. අඩි 40 පාර අඩි දෙකෙන් දෙකට නවත්ත නවත්ත ගියේ.
    හරකුන් නිදහස් කරන්න ඕනේ නෑ නේද කිරීමයිලෝ....
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    Yako meka hahahaha
    ඕක අඩව්වක් අල්ලපු එකෙක් බලන්න ගිහින් අහගත්තෙ. සුසුකි බෙන්ඩිට් එකක් ගෙනත් ඇර සොයිසා කරලා අත් දෙකට ඇන්ටනා ගහන තත්වෙට හිටියෙ, අයි සී යු ඉඳන් දැම්මා. වාට්ටුවට දැම්ම ගමන් උගෙ පළවෙනි ප්‍රශ්නෙ බයික් එක හදන්න කීයක් යාවිද කියල.
    මම කිව්ව සනීප වෙලා ඉඳපන් බයික් පස්සෙ බලමු කියල.මූ කියපි

    හුත්තෝ අත පය ඉබේ හොඳ වෙනවා වාහනේ හොඳ වෙන්නෙ නෑනෙ කියල
     
    • Haha
    Reactions: sinhawanshaya

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කාර් කාරයා සිග්නල් දාල නෙමෙයි හැරෙව්වේ..😡


    Bike එක ගිනි ගන්නවා ද කියලා බැලුවා වෙන්න බැරිද? Carburetor එන bike හැප්පිල ගොඩක් වෙලාවට ගිනි ගන්නවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113
    කාර් පින්නයා මුලින්ම බලන්නේ උගේ කාර් කටුවේ ඩැමේජ් එක. බයික් ගෝතයා දැන ගන්න ඕනේ නවත්ත ගන්න පුලුවන් ස්පීඩ් එකකින් රෝද දෙකේ හුචක්කුවේ එන්න
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,303
    10,594
    113
    වැගන් ආර් පදින්නේ ගොඩක් Former ත්‍රිවිල් කාරයෝ බන්..උන්ගෙන් ලොකු කොලිටිස් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: itguy77

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kiyanna ba e watuna watillatanam.
    Impact එකට කකුල තාම පොරගේ වදින්නේ කැරකිලා ගිහින් 😐
    Bike eka atha harenawa ekai u berenne.
    ඌත් බම් හෙන වේගෙන් ඇවිල්ලා තියනවා කැරකිලා වැටෙන දුර බලපන් 😐
     
    • Like
    Reactions: vali aththa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,195
    34,807
    113
    Bike buwata nawaththa ganna hena welawak thibbane.. also Car should’ve waited untill the road clears up. If this goes to court both will get booked. Fucking retards!..
    ඔව් බයික් බේසිකයා කාර් එක පාර හරහා දාන වෙලාවෙම ඇක්සලරේටරේ අතහැරියානම් යන්තම් කාර් එකේ වැදෙද්දි බ්‍රේක් කරගන්න තබුණා. ඌ මොන සිහියකින් ආවද මන්දා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අරූට ටිකක් ස්ලෝ කරන්න තිබ්බා බූරුවෙක් මම උනත් කාර් එක තමයි බලන්නේ
    Harawanawanam wanguwak gannawa wage high speed harawanna ba. Signal dagana awilla thamangema lane eke maddata karala nawattala inna one. Ita passe thama 90 degree turn ekak gahanna puluwan
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Impact එකට කකුල තාම පොරගේ වදින්නේ කැරකිලා ගිහින් 😐

    ඌත් බම් හෙන වේගෙන් ඇවිල්ලා තියනවා කැරකිලා වැටෙන දුර බලපන් 😐
    Hithapanko oya speed ekenma eka thana hitiyanam u iwarai. Visi wena eken shape wenne.