කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද?
dilan_randika Well-known member Feb 18, 2015 4,133 4,129 113 Oct 4, 2021 #1 කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද?
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Oct 4, 2021 #2 dilan_randika said: කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද? Click to expand... ඔව් බන්.. ඔය ඕවා එන හැටියට පේන්ට් කරන්න බෑ. අනික ඔරිගීනල් පේන්ට් කොලිටිය ගහන්න ගහන්න යනවා.... අනික වහලේ පාට එක්ක දොරවල්, බොනට් පාට ටික ටික වෙනස් වෙනවා.... අනික සල්ලි..... පහු වෙනකොට දැක්කේ නෑ, මගේ එකේ නෙමේ වගේ ඉන්නවා... පස්සේ පුරුදු වෙනවා.... Reactions: dilan_randika
dilan_randika said: කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද? Click to expand... ඔව් බන්.. ඔය ඕවා එන හැටියට පේන්ට් කරන්න බෑ. අනික ඔරිගීනල් පේන්ට් කොලිටිය ගහන්න ගහන්න යනවා.... අනික වහලේ පාට එක්ක දොරවල්, බොනට් පාට ටික ටික වෙනස් වෙනවා.... අනික සල්ලි..... පහු වෙනකොට දැක්කේ නෑ, මගේ එකේ නෙමේ වගේ ඉන්නවා... පස්සේ පුරුදු වෙනවා....
I imhotep Well-known member Mar 29, 2017 14,861 8 35,448 113 Oct 4, 2021 #4 dilan_randika said: කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද? Click to expand... Don't use the high-pressure jet on these...
dilan_randika said: කාර් බෝඩියේ ස්ටෝනේ චිප් දකිද්දී අවුල් නැද්ද? [ගල් විසිවුණ චුටි හිල් ] නොදැක්ක වගේ ඉන්නවද? Click to expand... Don't use the high-pressure jet on these...
Hyaenidae Well-known member Apr 8, 2015 52,955 2 54,646 113 Oct 4, 2021 #6 පුළු පුළුවන් ඒවල touch-up paint ගානවා Reactions: dilan_randika