Questions වින්ස්ක්රීන් ගල් චිප් ග්ලු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    වින්ස්ක්රීන් වල පොඩි ගල් චිප් අර අලි එකේ එහෙම තියෙන ග්ලු වලින් FIX කරගත්ත Aය ඉන්නවද ?
    වැඩේ හරි යනවද ?