කාර් මගඩි

damrox

Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    ලංකාවේ අවුරුදු 2 කට කලින් උන වැඩක්, ඩයල් එකක් හිටියා, ඌ වාහනය අත්පිට මුදලට විකුනනවා. හැබැයි වාහනය බලන්න යනකොට තියෙනවා වගේ නෙවෙයි මොනාහරි අඩුයි( ටයර් මාරු කරලා, එක්කෝ carpet set එක නැ ඒවගේ). පස්සේ ගන්න එකාට meter වෙලා call කලාම ඌ කියනවා මම දැන් කච්චේරිය ඉන්නේ එතනට එන්න මම දෙන්නම් කියල. අවම කියනවා office එක ඇතුලට එන්න කියලා. ඒ ටිකට බුවා හොර යතුරකින් වාහනය පන්න්නන්වා.
    ඔය කතාව ඒකාලේ news papers වලත් ගියා. ගොඩක් මිනිස්සු අහුවෙලා තිබ්බා. පස්සේ සිරා dial එකට පොල්ල තියලා. ඌ අතින් වියදම් කරගෙන මාස 6ක් විතර පස්සෙන් පන්නලා තමයි කොටුකරගන්නේ .
     

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    ලොකු දෙයක් බන් උබල මෙහෙම හරි දැනුවත් කරන එක
    මහ කාලකන්නි බන් දැන් ඉන්නේ..... මිනිහෙක් කොච්චර අමාරුවෙන්ද වාහනයක් ගන්නේ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උන්ගෙ හැකියාව බං. වංචාව කියන එක අපේ උන්ගෙ ලේ වලම තියෙනවා. ඕවා සාමාන්‍ය දේවල්.
    අනික මිනිස්සුන්ට සල්ලිත් නැතුව ඉන්න මේ කාලේ.
    හොඳම දේඕවයින් පරිස්සම් වෙලා ඉන්න එක. ගොන් කමට දැක්ක ගමන් උස්සන් ඇවිල්ලා පස්සෙ පසුතැවිලි වෙන එක නෙමේ

    Aniwa
     
    • Like
    Reactions: peterproud
    යකෝ පාවිචි කරපු වාගන ගන්නකොට ට්‍රාන්ස්‍ර් පේපර් එක්ක ..........
    බ්ලෑන්ක් පේපර් ඇන්ඩ් තව අරවා මෙව්වා දෙනවා බං ඕවා බයිලා ජීවිටේට වහානයක් අරං නැටි උන් කියන එව්වා අහන්න එපා ............:lol::lol::lol:

    R i p සිංහළු .......:lol::lol::lol: