කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17025459 said:
    අම්මට සිරි, ඩීසල් 110 එක කියන්නේ මාර භාන්ඩයක් බන්. ක්‍රිස්ටල් ලයිට් එකක්ද? අපරාදේනේ බන් වික්කේ?? මැනුවල් එක තෙල් සුවදටත් දුවනවා

    aththada ban :confused: mama car hoyaddi diesel nisa balannewath nathiwa atharinawa ban, marala nisa wadi hariyak thiyenne

    meke auto eka petrol ekatath wadiya aduwata thiyenawa :yes:

    machan case eka dan hoda diesel 110 na. thiyena serama patta gahapuwa

    anika diesel eka laba nisa okak thiyena eka kakkussiyanneth oken. ithin henata duwapuwa thiyenne. ekai ganan adu
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    vitz වල මාර්කට් එක කියපන් කො බන්
    year එක අනුව වෙනස් වන විදිය
    air bags ගාන අනුව වෙනස් වෙන විදිය කියන්නකො මචන්
    විට්ස් එකෙ ගානට වෙන හොදට එක ලග විකුනන්න පුලුවන් කාර් එකක් තියනව නම් කියපන්කො

    machan vits gana radika malli/waca duuna uththara athi kiyala hithanawa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්,මම ලක්ෂ 25 කට වගේ කාර් එකක් ගන්න ඉන්නේ උබේ thread එක බලල තීරණය කරා Nissan Tiida එකක් ගන්නම් කියලා. මට ඕනි මචන් පාවිච්චියට වගේම ඕනි වෙලාවක ටක් ගාල විකුනන්න පුළුවන් හොද second market එකක් තියන කාර් එකක්...සදාකල් ඔබ මගේ මොඩල් නම් ලොවෙත් එපා බන්...
    1.මේ nissan Tiida එකේ second market කොහොමද බන් ??

    2.Toyota Belta එකයි axio එකයි 25 ට ගන්න බැරිද බන්??

    3.මචන් ම මම ෆොටෝ එකක් දාල තියන කාර් එක auto lanka එකේ add තියනවා දාලා 30ක් විතර වෙනවා කියල (Year 2006) මේක කොහොමද බන් ??

    1. machan tiida eka lesiyenma wikunna ba 121 wage. eeth marcket nathi car ekak neme. hoda smooth car ekak drive karanna. theluth karanawa. anika permit ekata apu supiri baduwak ganna puluwan. alloy wheel set ekak dala spoiler ekak gahuwahama penuma enawa.anith eka ground clearance patta machan. niyama usa

    ubata 25kata 26kata 2007/2008 withara patta bhandayak(brand new condition) gaththahaki hewwoth

    beige interior ekak ganin

    2.ba

    3.hoda car ekak, thel karanawa tikak adui. parts poddak adui. oyaganata oka ganna wele allion 240yak ganin
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් mitsubishi lancer එක හොදද? එකේ තෙල් කෙරුවාව එහෙම කොහොමද? parts වල ගනන්... second hand market එක කොහොමද? 20 ට අඩුවෙන් ගන්න එකක් බලනව... MANUAL එකක්

    mitsubishi lancer

    http://www.autolanka.com/ad.asp?ID=159795
    http://www.autolanka.com/ad.asp?ID=158363
    http://www.autolanka.com/ad.asp?ID=158299


    HONDA CIVIC ගෑනත් විස්තර කියන්ඩො....

    http://www.autolanka.com/ad.asp?ID=160434
    http://www.autolanka.com/ad.asp?ID=159913

    MAZDA කොහොමද???

    http://www.autolanka.com/ad.asp?ID=160101

    110 (මෙවා නම් ගොඩාක් පට්ට ගහල තියෙන්නේ...)

    http://ikman.lk/en/toyota-corolla-110-1998-for-sale-gampaha-8
    http://ikman.lk/en/toyota-110-1996-for-sale-matara-11

    කෝකට ගියොත්ද හොද?

    please machan thread eka mula idan kiyawanna:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Crystal light ekak nemei machan. YoM 1996 Auto XE Vintage 65- ekak. Eka mama saha gedara kattiya awurudu 15k withara pawichchi kala. Sira wahane.
    Mama use karanakota thel nam kare 10-12k wage thamai. E mama elawana style eka hinda wenda athi. Wikunanakota 260000km wage duwala tibba. Eka eka leda enda gaththa machai ekai wikke. Leda tika serama wage hadala thamai dunne habai.

    Civic eke engine mount problem eka awama danenne kohomada machan? FD1 eke oya case enawanan oka FD3 ekatath aniwa ei. Mama danna widihata dekema ekama chassis eka tiyenne. Oya grade kathawa nam FD3 eketh tiyenawa. MX, MXB, MXST kiyala. MXST thamai highest ma eka.

    engine eka vibrate wenna gannawa, sadde wadi wenawa. oya bonnet eka ariya gaman penna thiyena loku rubber mount eka machan. uda thiyena eka

    photo ekak onenam kiyapan. mage car eke photo athi
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;17052379 said:
    1.ඇලියන් 240-(2003/2004) එකක් (<80000km ) 32 lakhs කට වගේ වටිනවද මචන්...ගෙදර පාවිච්චියට ගන්න හිතන් ඉන්නෙ,,,

    2.තව අවුරුදු 5ක්-6ක් වත් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි නේද?


    3.මේ ගානට තියෙන ඇක්සියෝ x-grade වලට වඩා allion 240 වල option වැඩි නිසා යන ටිකක් පරන උනත් allion 240 එක අවුලක් නෑ නේද?

    1.padui. 2003/2004 27n 28n palleha one tharam set wenawa. habai hoyanna one

    2. ba. owa dan awrudu 10k paranai. podi podi leda enawa. ewa hadan duwanna one. loku ledanam enawa adui

    3.axio 2007 yanne 30-32i.. allion 2006 ekak hoyaganna balapan e ganama awata. allion eka sapa car eka. kohoma unath eka ube kamaththa.
    ekama awrudde 2006 axio allion deka gaththoth allion ekata yana eka hodai
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පාට හොදයි. එත් 2008 ගන්න තියෙන්නේ x grade නේද? අනික axio හුගක් රෙන්ට් කරපුවා තියෙන්නේ. ඒ එක්ක බලද්දී අලියන් එකක් ගන්න එක වටිනවා :yes: ඊට වැඩිය හොදයි අතේ ඇති ගානට ඕක 28කට වගේ ගන්න එක. ගන්නේ විකුනන්න නෙම නම්. ගනින් බන්. :yes: මොකද කාර් මාකට් එක තව අවුරුදු ගණන් යන්න ඕන නැහැ කොහොමත් වැටෙනවා. :yes:

    ow. kapu wahanayak nemenam 28kata gaththata kamak na pawichchiyatanam
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආදරණීය අයියේ... කාර් ගැන දැනගැනීමට උදව්වක් පතමි.

    මේ කාර් එක එෆ්.බී 15 බලන්න ඊයේ ගියා. සෝ, මේක ගන්න තමා තීරනේ. මගේ දැනුුමේ හැටියට හොඳයි වගේ. ටිකක් පැදල බැලුව. 22ක් කියනවා. මොනවද මේක ගද්දි කරන්න ඕනේ. ලියකියවිලි ගැන එහෙම.


    රන්දික මල්ලි මට කතාකරල උබ ගැන කිව්වා. ඒත් මචන් වෙලාවක් තිබ්බේ නෑ උබට රිප්ලයි දාන්න,:sorry::sorry: ඕක උපරිම 20.50ක් වටී. ඊට වඩා දෙනවට වඩා හොදයි 25කට විතර 121 එකක් ගන්න එක
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;17055018 said:
    ow ban x grade thama tiyenne,,32ta wagee,,, Allion 340th godak ewa rent karapuwa neda machan tiyenne,,,
    28kata tiyenne 2001-2002 wage apu patta gahapu allion ban,,,-
    2004-2005 32n eha thama kiyanne

    32n eha deela 240 ganne mokatada ban, 260 thiyenawane 35ta 36ta 2007 ewa
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනෙ මේ ත්‍රරෙඩ්ස් ටික නම් මාර useful මචන්, මම ගන්ඩ හිතගෙන හිටපු එකත් වෙනස් කලා මේක කියවලා මට දෙන් හිතෙනවා කාර් එකකට යන්ඩ කියල. මම කර් එකකට යන්ඩ බයේ හිටියෙ කාර් ගෑන knowladge ekak තිබුනේ නෑති නිසා මගේ budget එක 10-16 LK හොදට තෙල් කරන spare part හොයගන්ඩ පුලුවන් ගෙදර පාවිච්ච්යට කාර් එකක් හොයා ගන්ඩ උදව් කරපන්.
    meka kohomada http://ikman.lk/en/toyota-soluna-200...ale-colombo-73


    තව මට දෑන ගන්ඩ දෙයක් තියෙනවා, ඔය sedan කර් එකකය් hatchback කාර් එකකය් නඩත්තු වියදම ගොඩක් වෙනස්ද, මොකද මම මෙහෙම අහන්නෙ මගේ income එකත් එක්ක බලලා නෙ වාහනයක් ගන්න ඔනෙ වෑඩියෙන්ම spare parts වලට යන වියදම මට උම්බලගෙ අදහස් කියපල්ලා.

    link eka wada na
    ow soluna eka thel wada karana hoda car eka

    kollekta hatchback ganna epa. therumak na.