කාර් මාකට් එක 8-11-2014

goldcolombo

Junior member
  • May 10, 2012
    40
    3
    8
    Please help me....
    Nisan Tida 2008 B/N 1500 cc car eka 27Lks valata vatinawada....
    Second hand market eka hodai da?
    Fuel Consuption kohomada ?
    Thank you.....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇලියන් 240-(2003/2004) එකක් (<80000km ) 32 lakhs කට වගේ වටිනවද මචන්...ගෙදර පාවිච්චියට ගන්න හිතන් ඉන්නෙ,,, තව අවුරුදු 5ක්-6ක් වත් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි නේද?
    මේ ගානට තියෙන ඇක්සියෝ x-grade වලට වඩා allion 240 වල option වැඩි නිසා යන ටිකක් පරන උනත් allion 240 එක අවුලක් නෑ නේද?
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    පෝරිසාදයා;17052379 said:
    ඇලියන් 240-(2003/2004) එකක් (<80000km ) 32 lakhs කට වගේ වටිනවද මචන්...ගෙදර පාවිච්චියට ගන්න හිතන් ඉන්නෙ,,, තව අවුරුදු 5ක්-6ක් වත් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි නේද?
    මේ ගානට තියෙන ඇක්සියෝ x-grade වලට වඩා allion 240 වල option වැඩි නිසා යන ටිකක් පරන උනත් allion 240 එක අවුලක් නෑ නේද?

    25 lax illapan...natham padui
     
    aruna47

    Well-known member
  • පොඩි දෙයක් දැන ගන්න පුලුවන්ද දන්න කා‍ගෙන් හරි
    toyota vitz එකේ ඔරිජිනල් dvd player එකක් එනවානේ ‍එකේ dvd කියලා ගහලත් තියනවා නේ
    1 එත් ඓක් dvd play වෙන්නේ නෑනේ
    2 එකේ japan language එක වෙනුවට English කරගන්න බැරිද
    3 මෙක තියා ගන්න එකද හොද වෙන එකක් දා ගන්න එකද
    මෙකෙ‍කේ මාකර්ට් එකෙේ ගාන කීයද මේවා ගන්න කට්ටිය ඉන්නවද
    අලුත්player එකක් ගනිද්දි මේකට ගානක් අඩු කරලා ගන්න පුලුවන්ද
    මේ ගැන දන්න කෙනෙක් හොද අදහසක් දෙන්නකෝ

    japan english වලට මාරු කරන්න බැහැ .වෙන එකක් දාගනින්. මොකද ඕක change කරන්න බැහැ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    axio eka ganin ban... 32 lax walata 10 years parana wahanayak ganne mokatada? Option nan axio ekata set kara ganna puluwannan nee....

    comfort,ride quality ekath set karagana puluwan da:Phabai uba hari 240 den paranai axio hari 141 ekata yana eka hodai:yes:
     
    aruna47

    Well-known member
  • පෝරිසාදයා;17052379 said:
    ඇලියන් 240-(2003/2004) එකක් (<80000km ) 32 lakhs කට වගේ වටිනවද මචන්...ගෙදර පාවිච්චියට ගන්න හිතන් ඉන්නෙ,,, තව අවුරුදු 5ක්-6ක් වත් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි නේද?
    මේ ගානට තියෙන ඇක්සියෝ x-grade වලට වඩා allion 240 වල option වැඩි නිසා යන ටිකක් පරන උනත් allion 240 එක අවුලක් නෑ නේද?

    වාහනේ interior බලපන් හොදටම තියෙනවා නම් ගනින්. ඔය කොරොල්ලා බාගෙට බාගයක් පට්ට ගහපුවා තියෙන්නේ. cab service වල දුවලා මීටර් කරකවලා. ලෙඩ නම් එන්නේ නැහැ ගොඩක් අඩුයි. මොකද පෙට්රෝල් නිසා. options වැඩි එක ඇත්ත එත් මාර්කට් එකේදී කාලයක් යද්දී මිල අඩුවෙනවා. උබ පාවිච්චි කරන්න නම් ගන්නේ වාහනේ ගනින්. හැබැයි බොඩි interior condition පොඩ්ඩක් බලපන්. මොකද එව්වා තමයි වැදගත්. වාහනේ ආයි දෙන්න පුළුවන් condition හොද නම්. මිල ලක්ෂ 32 වටිනවා කියලා හිතනවා නම් ගනින් වාහනේ පාට මොකක්ද
     
    pearl white ekak machan..
    Axio 2007/2008 wage ekata yana eka hodai wage me katha ahuwama :confused:
    wahane aluth nisa
     
    aruna47

    Well-known member
  • පෝරිසාදයා;17054361 said:
    pearl white ekak machan..
    Axio 2007/2008 wage ekata yana eka hodai wage me katha ahuwama :confused:
    wahane aluth nisa

    පාට හොදයි. එත් 2008 ගන්න තියෙන්නේ x grade නේද? අනික axio හුගක් රෙන්ට් කරපුවා තියෙන්නේ. ඒ එක්ක බලද්දී අලියන් එකක් ගන්න එක වටිනවා :yes: ඊට වැඩිය හොදයි අතේ ඇති ගානට ඕක 28කට වගේ ගන්න එක. ගන්නේ විකුනන්න නෙම නම්. ගනින් බන්. :yes: මොකද කාර් මාකට් එක තව අවුරුදු ගණන් යන්න ඕන නැහැ කොහොමත් වැටෙනවා. :yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පෝරිසාදයා;17052379 said:
    ඇලියන් 240-(2003/2004) එකක් (<80000km ) 32 lakhs කට වගේ වටිනවද මචන්...ගෙදර පාවිච්චියට ගන්න හිතන් ඉන්නෙ,,, තව අවුරුදු 5ක්-6ක් වත් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයි නේද?
    මේ ගානට තියෙන ඇක්සියෝ x-grade වලට වඩා allion 240 වල option වැඩි නිසා යන ටිකක් පරන උනත් allion 240 එක අවුලක් නෑ නේද?

    ...
    රත්තරං;16998083 said:

    ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පාට හොදයි. එත් 2008 ගන්න තියෙන්නේ x grade නේද? අනික axio හුගක් රෙන්ට් කරපුවා තියෙන්නේ. ඒ එක්ක බලද්දී අලියන් එකක් ගන්න එක වටිනවා :yes: ඊට වැඩිය හොදයි අතේ ඇති ගානට ඕක 28කට වගේ ගන්න එක. ගන්නේ විකුනන්න නෙම නම්. ගනින් බන්. :yes: මොකද කාර් මාකට් එක තව අවුරුදු ගණන් යන්න ඕන නැහැ කොහොමත් වැටෙනවා. :yes:

    ow ban x grade thama tiyenne,,32ta wagee,,, Allion 340th godak ewa rent karapuwa neda machan tiyenne,,,
    28kata tiyenne 2001-2002 wage apu patta gahapu allion ban,,,-
    2004-2005 32n eha thama kiyanne
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ආදරණීය අයියේ... කාර් ගැන දැනගැනීමට උදව්වක් පතමි.

    මේ කාර් එක එෆ්.බී 15 බලන්න ඊයේ ගියා. සෝ, මේක ගන්න තමා තීරනේ. මගේ දැනුුමේ හැටියට හොඳයි වගේ. ටිකක් පැදල බැලුව. 22ක් කියනවා. මොනවද මේක ගද්දි කරන්න ඕනේ. ලියකියවිලි ගැන එහෙම.

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ආදරණීය අයියේ... කාර් ගැන දැනගැනීමට උදව්වක් පතමි.

    මේ කාර් එක එෆ්.බී 15 බලන්න ඊයේ ගියා. සෝ, මේක ගන්න තමා තීරනේ. මගේ දැනුුමේ හැටියට හොඳයි වගේ. ටිකක් පැදල බැලුව. 22ක් කියනවා. මොනවද මේක ගද්දි කරන්න ඕනේ. ලියකියවිලි ගැන එහෙම.

    20kata try 1k diyan, moko car market aka den behelane
    alloy ahemath nene, engine akai gear box 1k body condition 1kai hoda nam aulak ne
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රත්තරනෙ මේ ත්‍රරෙඩ්ස් ටික නම් මාර useful මචන්, මම ගන්ඩ හිතගෙන හිටපු එකත් වෙනස් කලා මේක කියවලා මට දෙන් හිතෙනවා කාර් එකකට යන්ඩ කියල. මම කර් එකකට යන්ඩ බයේ හිටියෙ කාර් ගෑන knowladge ekak තිබුනේ නෑති නිසා මගේ budget එක 10-16 LK හොදට තෙල් කරන spare part හොයගන්ඩ පුලුවන් ගෙදර පාවිච්ච්යට කාර් එකක් හොයා ගන්ඩ උදව් කරපන්.
    meka kohomada http://ikman.lk/en/toyota-soluna-200...ale-colombo-73

    තව මට දෑන ගන්ඩ දෙයක් තියෙනවා, ඔය sedan කර් එකකය් hatchback කාර් එකකය් නඩත්තු වියදම ගොඩක් වෙනස්ද, මොකද මම මෙහෙම අහන්නෙ මගේ income එකත් එක්ක බලලා නෙ වාහනයක් ගන්න ඔනෙ වෑඩියෙන්ම spare parts වලට යන වියදම මට උම්බලගෙ අදහස් කියපල්ලා.
     
    Last edited: