ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර
ane manda ban ahana ahana hama ekama kiyanne 33i 34i kiyala allion 240.. podi minihekta wahanayak ganna wenne naha..
පිස්සු තමා.උබල ඉතින් ඔටෝ ලන්කා එකෙන් බලලනේ ඔය කියන්නේ

. අපේ හැන්කොකා මල්ලි යකඩ බරට ගේනාවා ඇලියොන් 240 එකක් මේ ලගදිත්. 24hours ඇලට් එකේ ඉන්න ඕනේ වාහන ගන්නනම්

33/34 දීලා ඔය පරන මොඩල් ලඩි ගන්න වෙලේ 36ක් දීලා 260යක් ගන්නවනේ
Last edited:



