කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර

    ane manda ban ahana ahana hama ekama kiyanne 33i 34i kiyala allion 240.. podi minihekta wahanayak ganna wenne naha..

    පිස්සු තමා.උබල ඉතින් ඔටෝ ලන්කා එකෙන් බලලනේ ඔය කියන්නේ:P:P. අපේ හැන්කොකා මල්ලි යකඩ බරට ගේනාවා ඇලියොන් 240 එකක් මේ ලගදිත්. 24hours ඇලට් එකේ ඉන්න ඕනේ වාහන ගන්නනම්:rofl::rofl:

    33/34 දීලා ඔය පරන මොඩල් ලඩි ගන්න වෙලේ 36ක් දීලා 260යක් ගන්නවනේ
     
    Last edited:

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;16998304 said:
    පිස්සු තමා.උබල ඉතින් ඔටෝ ලන්කා එකෙන් බලලනේ ඔය කියන්නේ:P:P. අපේ හැන්කොකා මල්ලි යකඩ බරට ගේනාවා ඇලියොන් 240 එකක් මේ ලගදිත්. 24hours ඇලට් එකේ ඉන්න ඕනේ වාහන ගන්නනම්:rofl::rofl:

    33/34 දීලා ඔය පරන මොඩල් ලඩි ගන්න වෙලේ 36ක් දීලා 260යක් ගන්නවනේ

    umba kiyanne machan hodama de

    lahipita
    itupita
    latapata :P wala balala ganna ekada:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umba kiyanne machan hodama de

    lahipita
    itupita
    latapata :P wala balala ganna ekada:yes:

    ow. anika phone eken ganan ahannawath epa.paththare ra dakkanam udee pandaraa eliya watenakota palayan:rofl::rofl:, gihin as deken balala idapan. ethanin ehata ube talent eka. mama 38yi kiyapu allion 260 ehma 35ta aran awith thiyenawa. ganata awada ewale advance karapan.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;16998337 said:
    110 17-18 athara aran 18-19 athara diyan
    carina market eka poddak bahala. vios 2003 22kata wage gaththahama 23 kata wage denna puluwan

    oya soluna ehema 12ta 13ta aran lakshayak thiyagannath puluwan

    Vios eka japan neme neda machan

    Soluna henata patta gahala thiyenne hena amaru hoda ewa hoyanna :yes:

    110 SE saloon neda wadiya hoda:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඩම ගනං වල තිෙයන වාහන බැහැලා...
    මැදම ගනං වල තිෙයන එ්වා ටිකක් බැහැලා.. එ්ත් ලක්ස 5ට 6ට ගන්න තිෙයන එ්වා තාම එෙහමමයි ෙන.. එ්වා අඩු නෑ :/
     
    Jul 3, 2012
    1,394
    116
    0
    රත්තරං;16998341 said:
    ow. anika phone eken ganan ahannawath epa.paththare ra dakkanam udee pandaraa eliya watenakota palayan:rofl::rofl:, gihin as deken balala idapan. ethanin ehata ube talent eka. mama 38yi kiyapu allion 260 ehma 35ta aran awith thiyenawa. ganata awada ewale advance karapan.

    :rofl::rofl::rofl::cool:
     
    Iron Liver

    Member
    Aug 11, 2014
    36
    4
    0
    රත්තරං;16998389 said:
    oya hadda parana car wala grades hoyanna epa
    bodi hodanai, original paint nam hugaak hodai. engine hodanam. interior supiriyatama thiyenawanam 1500cc auto full option nam echcharai. ethanin ehata balanna epa

    මචං වාසනා එකේ වාහන හොදද? උන් හොර කරනවද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඩම ගනං වල තිෙයන වාහන බැහැලා...
    මැදම ගනං වල තිෙයන එ්වා ටිකක් බැහැලා.. එ්ත් ලක්ස 5ට 6ට ගන්න තිෙයන එ්වා තාම එෙහමමයි ෙන.. එ්වා අඩු නෑ :/

    ඒකට හේතුව ඉන්දියන් බයික් කටු ගනන් ගිය එක. පල්සරෙත් කීයක්ද බන් දැන්.. ඔන්න ඕකයි සීන් එක