කාර් මාකට් එක 8-11-2014

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔය උට්ට්වල් දෙකේම පෙට්‍රෝල් කරන්නේ නැහැලු නේද :oo:

    highway eke machan 100-110 withara yaddi 20 karanawa,town wala num ithin 10 thamai max,long trips walata 15+ aniwa karanawa 1.8 eke:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය උට්ට්වල් දෙකේම පෙට්‍රෝල් කරන්නේ නැහැලු නේද :oo:

    මෙච්චර තඩි කාර් පැට්‍රල් කරයිද බන් ඇල්ටො වගේ. අවම 10 පැනල කලොත් මදිද බන්?

    මගෙ සිල්පිය හරියට පෑගුවොත් 7ක් 8ක් වගේ කරන්නේ.ටර්බෝ ඇන්ජිමනේ බන්
    අර උබට කිව්ව ප්‍රඩෝ 120යත් ඒ ගාන කරනවා

    මේ අර ප්‍රාඩෝ එකේ ඩෑශ්බෝර්ඩ් තියෙනවා කිව්වේ කොහෙද බන්? බේජ් එකක් ඕනේ. උඩ කෑල්ල විතරක් ඇති
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    fuel gena balan nethum allion 260 (2007)wage yanna nethum aqua ekata yanna,prius eka mata dirve karaddi hari ne,aqua eke num hybrid ekak hetiyata drive karaddi podi gatthiyak thiyenawwa() :yes:anika 38 ekata wage 2012 g grade ekak ganna puluwun ubata :yes:

    Ow mchn mamath baluwe aqua 1k ganna kiyala thamai. prius 3rd gen 2009 1kuth set una 38 ta
    2012 G grade ekak 38k wenne na ban..35-36 weddi genna puluwan....:yes::yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mchn mein 1k aran maintain krna eka lesi na neda mama thama campus :confused:

    machan premio,allion maintain karana lesi hybrid walata wada :yes:uba loku lease ekak danawanum hybrid ganna apa mokada ubada padui :confused:lease ekak nethuwa ganawa num aqua wage ekakata yanna eke upset ekak ne :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mchn mein 1k aran maintain krna eka lesi na neda mama thama campus :confused:

    ඇයි මල්ලි මේවා නොගෙන හයිබ්‍රිඩ් එකක් ගත්තොත් ඒක කරල දෙන්න තුංකාලේ අල්ලා දෙවියෝ එනවද?:P


    තැනක ගිහිල්ලා බස්සන්න පුලුවන් බන්. ගනින් ඇලියොන් හරි ප්‍රෙමියෝ හරි එකක්


    මේවගේ හැටි දැක්කහම හිනා යනව බන්

    168991_3.jpg


    images




    premio:love::love::love:

    toyota-premio-steering-wheel-view.jpg


    Toyota_Premio_1.jpg


    allion :love::love::love::love:
    images


    toyota_allion.gif
     
    Last edited:

    aruna47

    Well-known member
  • රත්තරං;17059420 said:
    මෙච්චර තඩි කාර් පැට්‍රල් කරයිද බන් ඇල්ටො වගේ. අවම 10 පැනල කලොත් මදිද බන්?

    මගෙ සිල්පිය හරියට පෑගුවොත් 7ක් 8ක් වගේ කරන්නේ.ටර්බෝ ඇන්ජිමනේ බන්
    අර උබට කිව්ව ප්‍රඩෝ 120යත් ඒ ගාන කරනවා

    ඔව් ඉතින් මොන උට්ටකටද මේකට 45ක් දෙන්නේ එකෙන් ගන්නවා නේ J නම්බර් ප්‍රාඩෝ එකක් පෙට්‍රල් අරන් කැත නැතිව පදිනවා නේ :rofl:
     

    NILUKA MUNASINGHA

    Junior member
  • Jun 16, 2007
    256
    18
    18
    Gedara
    රත්තරං;17059428 said:
    ඇයි මල්ලි මේවා නොගෙන හයිබ්‍රිඩ් එකක් ගත්තොත් ඒක මේන්ටේන් කරන්න ඌරු අල්ලා එනවද?:P

    :P :P dekema maintain cost eka wage da
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    Mitsubishi Lancer EX
    Honda Civic FD 4
    Mazda 3

    Machan me thunen hoda mokakda?

    petrol karanawa aththe 3nema eka widiyatane.

    performance,handling,driving pleasure hodama mokeda?
    leda aduma mokkda?
    passe apahu wikunagaddi awlk nethi eka mokkda?
     

    aruna47

    Well-known member
  • Mitsubishi Lancer EX
    Honda Civic FD 4
    Mazda 3

    Machan me thunen hoda mokakda?

    petrol karanawa aththe 3nema eka widiyatane.

    performance,handling,driving pleasure hodama mokeda?
    leda aduma mokkda?
    passe apahu wikunagaddi awlk nethi eka mokkda?

    මම නම් කියන්නේ ඔය 3 ම ගන්න එපා කියලා :yes: උබේ budget කියාද