18 ක් වගේ ඇති මචෝ.. ඔය වාහන වල ගාන නම් ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ නේද... ඔයාට කීයකට වගේද සෙට් වෙලා තියෙන්නේ.. vage...
17-18 laks walata thama machan balanne![]()
අප්පෝ ඕවා දැන් 17න් පල්ලේහා (1500cc g numbers ) ගනිල්ලා
ඕවට 19ක් 20ක් දෙන්න එපා
ඒකට හේතුව මේකයි. ඕවා ටොයොටා ඔරිජිනල් ජපන් බව ඇත්ත. ඒත් දැන් අව්රුදු 15ක් පරනයි (ඉන්දියන් ඇල්ටො චීන පැන්ඩ වලට වඩානම් හොදයි )
එහෙව් එකේ ඕවා ගන්නවට වඩා සුපිරි ඔප්ශන් තියෙනවා ඔය මිලට (ලංකාවේ මී හරක් නොගත්තට )
නිසාන් ටීඩා - ඔරිජිනල්ජපන් බඩු. පර්මිට් වලට ආපු පර්මිට් කාර්. රීකන්ඩිශන් ලබ්බවල් වගේ නෙමේ ඕවගේ ජෙනුයින් මයිලේජ් තියෙන්නේ. 2008 ටීඩා එකක් 25යි දැන් යන්නේ. 2004 වගේ එකක් 20කට 21කට හොයාගන්න බැරිකමක් නෑ
මිට්සුබිශි ලාන්සර් - පර්මිට් වලට ආපු බ්‍රෑන්ඩ් නිව් බඩු තියෙනවා. (අර සීඩියා ජරාව නෙමේ, පර්මිට් ආපුව )ලෝ මයිලේජ්. ඒ වගේම ජෙනුයින්. 22කේ ඉදන් ගන්න පුලුවන් 2004 වගේ ඒවා
ඕවා අලුත් පට්ට බඩු. මොන ලබ්බකට අපේ උන් ගන්නේ නැද්ද මන්ද, ඔය ටිඩා එකේ ඒසී එහෙම ෆ්‍රිජ් එකක් වගේ
tiida 2008 - 25
tiida 2007- 24
tiida 2006 - 23
PS- අන්තර්ජාලය හෝ ජංගම දුරකතනය පමනක් භාවිතාර පුටුවක් උඩ ඉදගෙන සාදාරන මුදලකට වාහන සොයාගත නොහකි බව සලකන්න







