කාර් මිල ඉහලට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    සල්ලි තියෙන එවුන් කෝටි හතරෙ පහෙ වාහන කිසි ගේමක් නැතුව ගන්නවා. ඇතිනැති පරතරය එන්න එන්න වැඩි වෙනවා මචන්. :rolleyes:

    ඔවු සමහර අයට සල්ලී තියෙනව .ආන්ඩුවත් එක්ක ඩීල් දාන අයට සල්ලි තියෙනවා. අනිත් මිනිස්සු හිගා කනවා.​