ප්රියස් ගොබ්බයෙක් ඊයේ ඉදන් අපෙ ගෙදර ගාව ඩිසල් පෝලිමේ ඉන්නවා. අනික් පැත්තේ පෙට්රල් පෝලිම කීවා බූරුවට මම ගිහින්![]()
නෑ බන් අනිත් ඒවාත් විකිණෙන්නේ නෑ. මගේ යාලුවෝ ලග වාහන තියෙනවා. හෙන අඩුවට ඉල්ලන්නේ. ෆිනෑන්ස් දාන්න කට්ටිය යන්නේ නෑ .. කෑෂ් වලට කරන්න වෙන්නේ අඩුවටCC උඩ ගනන්වල ඒවා විතරයි බන්.
Can patawan awada dan na.
තෙල් ගහලා දුවන එක පාඩුයි..නෑ බන් අනිත් ඒවාත් විකිණෙන්නේ නෑ. මගේ යාලුවෝ ලග වාහන තියෙනවා. හෙන අඩුවට ඉල්ලන්නේ. ෆිනෑන්ස් දාන්න කට්ටිය යන්නේ නෑ .. කෑෂ් වලට කරන්න වෙන්නේ අඩුවට