කාර් මිල පහත වැටීමට පටන් ගනී

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔවු වෑටෙන්න අරන්. ලීසින් ගාස්තු අම්බානක් වෑඩි වෙලා හින්දා හෝ ගාලා පහලට එනවා කියලා කියන්නේ.. තෙල් නෑති වුනාම කොහොමත් වාහන තවත් වෑටෙනවා පහලට
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ප්‍රියස් ගොබ්බයෙක් ඊයේ ඉදන් අපෙ ගෙදර ගාව ඩිසල් පෝලිමේ ඉන්නවා. අනික් පැත්තේ පෙට්‍රල් පෝලිම කීවා බූරුවට මම ගිහින් 🤭

    Can patawan awada dan na.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    CC උඩ ගනන්වල ඒවා විතරයි බන්.
    නෑ බන් අනිත් ඒවාත් විකිණෙන්නේ නෑ. මගේ යාලුවෝ ලග වාහන තියෙනවා. හෙන අඩුවට ඉල්ලන්නේ. ෆිනෑන්ස් දාන්න කට්ටිය යන්නේ නෑ .. කෑෂ් වලට කරන්න වෙන්නේ අඩුවට
     
    • Like
    Reactions: Walter White

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගන්න ඵපා ජරාව..කරත්තයක් ගනින්..ඉස්සරහට ඒව තමා ඩිමාන්ඩ්..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල
    නෑ බන් අනිත් ඒවාත් විකිණෙන්නේ නෑ. මගේ යාලුවෝ ලග වාහන තියෙනවා. හෙන අඩුවට ඉල්ලන්නේ. ෆිනෑන්ස් දාන්න කට්ටිය යන්නේ නෑ .. කෑෂ් වලට කරන්න වෙන්නේ අඩුවට
    තෙල් ගහලා දුවන එක පාඩුයි..
    ගෙදර තියෙන්නෙත් පොඩි කාලටයි, වැඩිපුරම පෝලිමේ නෙ