කාර් මීටර් බෝඩ්එකෙ Light.

oshan323

Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    කාර් මීටර් බෝඩ් එකෙ symbol(battery Mark, oil level) පෙන්වන Bulb සහා bulb holder ගන්න පුළුවන් කොහෙන්ද සිහලුනි🙆
     

    Attachments

    • 20240609_094327-min.jpg
      20240609_094327-min.jpg
      762.5 KB · Views: 35

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    වාහනමොඩිෆයි කරන තැන්වල, ස්පෙයාපාට්ස් බඩු කඩවල්වල,සර්විස් වල ඕවා තියනවබන්. කෑල්ලක් රු 30ක් විතර වෙන්නෙ.

    හැබැයි පුතෝ ඕකට දාන බල්බ් එක ගද්දි වොට් ගාණඅනිවා බලපන්. ගොඩක් වෙලාවට 3W,5W වගේඑකක් එන්නේ. ඊට වැඩි ඒවා දාන්න එපා. හෝල්ඩරෙයි, මීටර් එකේ ප්ලාස්ටික් එකයි සේරම උණු වෙලා යයි. වාහනවල හෙඩ් ලයිට් එකත් එක්ක පැත්තෙන් තියන පොඩි බල්බ් එකත් මේවගෙම තමයි. හැබැයි ඒකේ වොට් ගාණ වැඩියි. අපේ කොල්ලෙක්ගේ කාර් එකේ හෙඩ් ලයිට් ඉන් ඩීකේටරේට වැඩි වොට් ගාණක බල්ප් එකක් දීලා ඒක උණු වෙලාතිබුනා. හොදවෙලාවට දුම්දාලා ගිනි ගද්දිම උන් නිමාගෙන තිබුනා.
     
    • Like
    Reactions: oshan323 and NRTG