මචන්ල මට කාර් එක යටට ලයිට් සෙට් කරගන්න ඕන මේ යට තියෙන පික් එකේ තියෙන විදියට.. තව spoiler එකක් සෙට් කර ගන්නත් ඕන. කොට්ටාව අවට අඩුවට කර ගන්න පුලුවන් තැන් මොනවද ඔයාල දන්නෙ,