කාර් සේල් එකක් දාමු

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umba nama sirawatama hondama thread ekak damme...

    macha Volkswagen ekak ehema gaththoth 3lks walata wage awul da??
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචන් ඔය වැඩේ මොටෝර් සිකල් වලින් පටන්ගන්න පුළුවන් නියමට, ඔන්න හොද ජපන් බයික් ටිකක් අරන් අවනම් විකිනෙන්නේ උණු කැවුම් වගේ .......
    Nice thread machan
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    රත්තරං;13614863 said:
    මේ මොකක්ද බන් මේ කොරපු අපරාදේ??

    යකෝ කන්න පාන් ගෙඩියක් ගන්න තියෙන රෙප් ටික
    :sorry::sorry:

    attachment.php

    අම්මප බං වැරදීමක්ම තමයි. Sorry කොල්ලා... දැන් මොකද බන් කරන්නෙ