කාර් සේල් එකක් දාමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අම්මප බං වැරදීමක්ම තමයි. Sorry කොල්ලා... දැන් මොකද බන් කරන්නෙ

    අව්ලක් නෑ බන්.. උබ මාත් එක්ක ඉන්න එක රෙප් වලට වඩා දාස් ගානක් වටිනවා. මම දන්නවා මේක වැරදීමක් කියලා
     

    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    රත්තරං;13644418 said:
    අව්ලක් නෑ බන්.. උබ මාත් එක්ක ඉන්න එක රෙප් වලට වඩා දාස් ගානක් වටිනවා. මම දන්නවා මේක වැරදීමක් කියලා

    අනේ ඇයි රත්තරං ඔහොම කතා කරන්නේ? :sorry:
     

    Mao

    Member
    Oct 16, 2012
    10
    1
    0
    http://autolanka.com/ad.asp?ID=101819
    GC නොම්බර VOLVO S80 ලක්‍ෂ 16කට.....
    සමහර විට ඊටත් අඩුවට ඇති S80
    සැප භාණ්ඩ තමයි. මේකේ ලංකාවේ spare parts මිල හා සුලබතාව,නඩත්තු වියදම, ඉන්ධන පරිභෝජනය ගැන දන්න කෙනෙක් එහෙම ඉන්නවාද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://autolanka.com/ad.asp?ID=101819
    GC නොම්බර VOLVO S80 ලක්‍ෂ 16කට.....
    සමහර විට ඊටත් අඩුවට ඇති S80
    සැප භාණ්ඩ තමයි. මේකේ ලංකාවේ spare parts මිල හා සුලබතාව,නඩත්තු වියදම, ඉන්ධන පරිභෝජනය ගැන දන්න කෙනෙක් එහෙම ඉන්නවාද?

    කෑලි ගේන්න වොල්වෝ කොම්පැනිම යන්න වෙනවා කොල්ලෝ
     

    sindukade1

    Active member
  • Oct 29, 2007
    4,505
    21
    38
    CITY OF GEMS
    MAMATH ISSARA OYA WADE KARA KARA HITIYA.. KOHOMA HARI MARCH K11 EKEN PATAN ARAGENA FB 15 CARIANA HONDA CITY WALIN IST EKAKAKATA PANNA,, MAGEMA KARUMETA IST ARAGENA DAWAS DEKEN TAX ADU KARA.. 31 ARAGENA 25 WIKKA.. ETHANIN EA BIZ IWARAI.. DAN DEYANE KIYALA2004 HONADA CIVC ES1 EKAK THIYA GENA INNAWA..