අම්මප බං වැරදීමක්ම තමයි. Sorry කොල්ලා... දැන් මොකද බන් කරන්නෙ
අව්ලක් නෑ බන්.. උබ මාත් එක්ක ඉන්න එක රෙප් වලට වඩා දාස් ගානක් වටිනවා. මම දන්නවා මේක වැරදීමක් කියලා
අම්මප බං වැරදීමක්ම තමයි. Sorry කොල්ලා... දැන් මොකද බන් කරන්නෙ
රත්තරං;13644418 said:අව්ලක් නෑ බන්.. උබ මාත් එක්ක ඉන්න එක රෙප් වලට වඩා දාස් ගානක් වටිනවා. මම දන්නවා මේක වැරදීමක් කියලා

http://autolanka.com/ad.asp?ID=101819
GC නොම්බර VOLVO S80 ලක්ෂ 16කට.....
සමහර විට ඊටත් අඩුවට ඇති S80
සැප භාණ්ඩ තමයි. මේකේ ලංකාවේ spare parts මිල හා සුලබතාව,නඩත්තු වියදම, ඉන්ධන පරිභෝජනය ගැන දන්න කෙනෙක් එහෙම ඉන්නවාද?