ජන්තු අයියා;13611611 said:එළ මචෝ..ඕක නියම වැඩක්.මාත් ඔය ඉන්දියන් බයික් අඩුවට අරන් ගානක් තියාගෙන විකුණන වැඩේ ලාවට කරනවා..තව ටිකක් වාහන ගැන පත්තියන් උනාම කාර් වැඩේටත් බහින්න ඕනේ..මොලෙන් ගේම ගහනවා නම් හොදට ලාබ ලබන්න පුළුවන්..අනේ rep දෙන්න බෑ කියනවනේ බන්..










මට ලෝක ප්රශ්නයක්
දැන් ඔය ලොකු car sale වල අලුත් කිරි කිරි වගේ බැබලෙන වාහන ගෙනල්ල stock කරලා තියාගන්නේ කොහොමද?
උන්ට ඕන වාර ගානක් use කරන්න පුලුවන් විශේෂ permit එකක් තියනවද?
නැත්තන් උනුත් permit මිනිස්සුන්ගෙන් සල්ලි දීල අරන් car එක එක ගෙන්නනවද![]()