කාර් සේල් එකක් දාමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    goldenman_s.jpg

    ......bump......
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ජන්තු අයියා;13611611 said:
    එළ මචෝ..ඕක නියම වැඩක්.මාත් ඔය ඉන්දියන් බයික් අඩුවට අරන් ගානක් තියාගෙන විකුණන වැඩේ ලාවට කරනවා..තව ටිකක් වාහන ගැන පත්තියන් උනාම කාර් වැඩේටත් බහින්න ඕනේ..මොලෙන් ගේම ගහනවා නම් හොදට ලාබ ලබන්න පුළුවන්..අනේ rep දෙන්න බෑ කියනවනේ බන්..

    අනිවා
    පට්ට බිස්නස් එක
    අමතරව ගානක් හොයාගන්න පුලුවන් මහන්සි නොවී
    උඹ ගාව මොනවද තියන බඩු
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    වාහනයක් දැක්කහම මිල කියන්න පුලුවන් තරමට...මලකඩ සුවදට අන්ජනම් කියන ගානට වාහන ගැන ඇගට පයිත්තියන් කරගන්න ඕනේ

    patta :D:D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට ලෝක ප්‍රශ්නයක් :oo::oo::dull::dull::confused:

    දැන් ඔය ලොකු car sale වල අලුත් කිරි කිරි වගේ බැබලෙන වාහන ගෙනල්ල stock කරලා තියාගන්නේ කොහොමද?

    උන්ට ඕන වාර ගානක් use කරන්න පුලුවන් විශේෂ permit එකක් තියනවද?
    නැත්තන් උනුත් permit මිනිස්සුන්ගෙන් සල්ලි දීල අරන් car එක එක ගෙන්නනවද :confused::confused:
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    "කවදාවත් සෙකන්හෑන්ඩ් කාර් අරන් අව්රුදු 4 කට වඩා දුවන්න එපා. එතකොට උන් පව්ලේ සාමාජිකයො වෙනවා. "

    අමූලික ඇත්ත......වටින ත්‍රෙඩ් එකක් +
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48

    bump